Showing posts with label Android Tricks/Helps. Show all posts
Showing posts with label Android Tricks/Helps. Show all posts

Wednesday, October 7, 2015

Torrent file එකක් කෙලින්ම IDM එකෙන් ඩවුන්ලෝඩ් කරමු 2

ඉතින් යාලුවනේ මම මේ ගොඩ කාලේකට පස්සේ තමයි ආයෙත් වතාවක් අලුත් වැදගත් දෙයක් අරගෙන ආවේ..

මම මේ ගැන කලින් ලිපියකිනුත් කියලා දීලා තියෙනවා.(ඒලිපිය බලන්න මෙතැනින් යන්න)මේ අද කියලා දෙන්න යන්නෙත් ඒවගේම වෙන ඊට වඩා ගොඩාක් පහසුකම්,වැඩි කැපෑසිටි එකක් සහිත ෆයිල් එකක් උනත් කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වේබ් අඩවියක් ගැනයි,

ඔයාලට Title ඒක දැක්ක ගමන් තේරෙනවානේ

මම මුලින්ම කියන්න ඕනේ මේ වේබ් සයිට් ඒකෙන අපිට වෙනමම ස්පේස් ඒකක් දෙනවා,ඒ space එකෙන් අපිට් ඕනේ නම්,කැමති ෆයිල් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා වගේම,ඕනේ නම්,ඔන්ලයින්ම වීඩියෝ එකක් නම් බලන්නත් චාන්ස් එකක් දෙනවා.මේ විතරක් නෙවේ තව ගොඩාක් වැඩ තියෙනවා

Saturday, April 18, 2015

ඔයාලගෙ 4n එකත් Originalද? හරියටම බලන විදිහ මෙන්න මෙහෙමයි

ඔන්න ඉතින් යාලුවනේ මුලින්ම කියන්න ඕනේ
අපේ යාලුවො හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැම දෙනාටම....

එහෙනම්,ඉතින් අලුත් ඇදුම් ඇදල,කැවුම් කිරිබත් කාල එහෙම සමරපු අවුරුද්දට ඔයාලා අලුතින් phone එකක් එහෙම මිලදී ගත්තනම් එහෙම,
මේ අද කියල දෙන්න යන දේ ගොඩාක් වැදගත් වේවි...( අනිත් අයටත් වැදගත් හොදේ... )

Monday, February 23, 2015

Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම direct download කරගන්න හැටි


.Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න බෑ

ඒ වගේම තමයි,අපිට  කෙලින්ම computer එකකින් apps බාන්න පුලුවන් නම්,අපිට අපි බාන apps වල backup එකක් අපේ  pc එකේ තියාගන්න අමතක වෙන්නේත් නෑනේ....

Saturday, February 21, 2015

Android Operating system



ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි.
2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්,
විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී.

Friday, February 13, 2015

කොහොමද 4n එකෙන් සිංහල Subtitle එක්ක Film බලන්නේ

ඉතින් යාලුවනේ දැන් නම් හැමෝටම වගේ Android phones තියෙනවනේ..
ඉතින් අපි කවුරුත් කැමතීනේ Free times එකකදි සිංදුවක් අහන්න/Film එකක් බලන්න...
මේ වගේ වෙලාවක ඉතින් අපි අපේ  phone එකේ තියෙන film බලනවනේ,
නමුත්...

අපේ යාලුවො ගොඩදෙනෙකුට තියෙන probleam එකක් තමයි phone එකේන් film එකක් බලනකොට
සිංහල subtitle කො‍ටු කො‍ටු පෙන්නන එක..

Monday, January 26, 2015

The Best Android apps in 2014 Direct Daunload

ඉතින් යාලුවනේ මම ඔන්න අදත් ගෙනාවේ තවත් එක සුපිරි වැඩක්..
ඒ තමයි,


Android phones use කරන අපේ යාලුවොන්ට  නිතරම phone එක
ලස්සන කරන්න/වේගවත් කරන්න/ pdf එකක් කියවන්න..... වගේ
ගොඩාක් වැඩ වල ඉදලා
කම්මැල් වේලාවට  game ගහන අවස්ථාව දක්වා කරන වැඩ සදහා,
මෙතෙක් දුරට නිපදවා ඇති සුපිරිම Android apps ටික මම ඔයාලට නොමිලේම ඔන්න ගෙනාවා,,

Sunday, January 11, 2015

-- Android Secret codes --


ඉතින් යාලුවනේ,මම ටික දවසකින් තමයි ආයෙත්  post එකක් දාන්නේ...

අද මම ඔයාලට ගෙනාවේ  Android phones use කරන අපේ යාලුවන්ට හොද වැඩ කෑල්ලක් එක්කයි....
ඒවගේමයි,

*#06#  යෙදුවිට එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි.ඒ තමයි ජාත්්‍යන්තර ජංගම උපකරණ හදුනා ගැනීමේ අංකය..
" international mobile equipment identity number "
මේකෙ,
එනම් 7 හා 8 අංක වලින් උපකරනය නිශ්පාදිත රට නියෝජනය කරනවා...
serial නම්බරේ  X-X-X-X-X-X- ? - ? -X-X--X--X--X--X--X
                                                  7   8

ඒ අංක දෙක,

Wednesday, December 31, 2014

Samsung Galaxy S5 Hard Test


ඔයගොල්ලෝ හැමෝටම ලැබුවාවූ නව වසර සාමය සතුට සපිරි සුබම සුබ නව වසරක් වේවා.....
යාලුවනේ,,,,

ඉතින් මම මේ අලුත් අවුරුද්දේ ඔයාලට ගෙනාවේ ටිකක් විතර පිස්සු හැදෙන දෙයක් තමයි....
මොකක්ද දන්නවද ඒ...


Samsung Galaxy S5 දුරකතනය දැන් ඇවිල්ලා දැනට මාස 5ක් විතර වගේ වෙනවනේ....(දැන් නම් S6 ත් ඇවිල්ලනේ,)



ඉතින් කියන්නෙ මේ Samsung Galaxy S5 smart phone එක ලංකාවෙ මුදලින් 98000 ක් විතර වෙනවා..
පිටරට වල ඉන්න ගොං හරක් කරන දේ දන්නවද....???
මම මේව ගැන විස්තර කරනවට වඩා හොදයි ඔයාලත් පහල  vedios ටික බලලම ඉන්නකො...

Friday, December 26, 2014

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද?

     




රත්තරන් කියන්නෙ හැමදාම එකම මිලට තියෙන දෙයක් නෙවෙයි. කල් යද්දි අනිවාර්යෙන්ම රත්තරන්වල මිල වැඩි වෙනවා. මීට අවුරුදු 10 කට කලින් තිබ්බ මිල නෙවෙයි අද තියෙන්නෙ. ඒ නිසා තමයි e-Money වලට එන අළුත්ම සංකල්පයක් විදිහට රත්තරන් වලින් ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නෙ.

කෙනෙකුට හිතෙන්න පුළුවන් රත්තරන් වලින් ආයෝජනය කරන්න වෙබ් සයිට් මොකටද කියලා. ඒත් හිතන්න, අපිට අතේ තියෙන ගාණට හිතෙන හිතෙන වෙලාවට රුපියල් දහයක විස්සක වුණත් රත්තරන් සල්ලි වලට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. එහෙම ගන්නව නම් එකපාර ලොකු මුදලක් ගෙවලා රත්තරන් ගන්න වෙනවා.

Tuesday, January 28, 2014

Android phones use කරන ඔයාලට ඕනිම කරන software එකක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ.
මේක ඔයාලගෙ PC එකට Install කරගන්න.

 ඊට පස්සේ ඔයාලගේ  Android phone ඒක PC එකට connect කරන්න.
දැන් ඔයාලට ඔනිම විදිහකට Data transfer කරන්න පුලුවන්,

ඒ වගේමයි,ඔයාලට Internet එහේමත් Android phone එක  use කරල, යන්නත් පුලුවන්,
 එතකොට ඔයාලගේ  phone එක  ඩොංගල් එකක් වගේ use කරන්න පුලුවන්.

 තව කතා මොකටද? මේකත් බාගෙන බලන්නකෝ..........

Daunload it

ඔයාල දාන comment ලොකු හයියක්..ඒ නිසා comment කක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ.....

THiNiTH Notes

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න