ඉතින් යාලුවනේ මම ඔන්න අදත් ගෙනාවේ තවත් එක සුපිරි වැඩක්..
ඒ තමයි,
Android phones use කරන අපේ යාලුවොන්ට නිතරම phone එක
ලස්සන කරන්න/වේගවත් කරන්න/ pdf එකක් කියවන්න..... වගේ
ගොඩාක් වැඩ වල ඉදලා
කම්මැල් වේලාවට game ගහන අවස්ථාව දක්වා කරන වැඩ සදහා,
මෙතෙක් දුරට නිපදවා ඇති සුපිරිම Android apps ටික මම ඔයාලට නොමිලේම ඔන්න ගෙනාවා,,
පහලින් ඔයාලගෙ අවශ්‍යතාවයට ගැලපෙන app එක තෝරගෙන බාගන්නකෝ,...
(Link එක Click කර තත්පර 5ක් රැදීසිට ඉහල දකුනු කෙලවරේ ඈති Skip addයන්න click කරන්න)
1)-Advanced Daunload Manager [ADM] - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(Machine එකේ IDM වගේ සුපිරි app එකක්)
2)-Adobe Flash Player - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න.
(Youtube vedios වගේ බලන වේලාවට stack නොවී බැලීම සදහා උපකාරීවේ)
3)-Adobe Reader - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(PDF Files කියවීම සදහා උපකාරීවේ)
4)-Barcode Scanner - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(මෙමගින් යම් නිශ්පාදනයක් පිලිබදව සියලුම විස්තර බලා ගැනීමට ඉවහල්වේ)
5)-Battery Doctor - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(බැටරියේ ආයුකාලය / තත්වය.....ආදී බොහෝ විස්තර බලාගැනීමට පුලුවන)
6)-Clean Master - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(Phone එකේ RAM/Prosessor/Memory වැනි දෘඩාංග කොටස් වල කාර්යක්ෂමතාව වැඩිකිරීමට ඉවහල්වේ)
7)-DU Speed Booster - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(Phone එකේ,අභ්්යන්තර සියලු කොටස් වල,තත්වය පිලිබද සමස්ථ වාර්තාවක් ලබාගැනීමට හැක)
8)-ES File Explorer - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(Phone එකේ,අභ්්යන්තර මතකය/ භාහිර මතකය හි,සියලුම වෙනස්කම් මෙන්ම,තවත් බොහෝ දේ මෙමගින් සිදුකල හැක)
9)-OfficeSuite - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(පරිඝණකයේදී සිදුකරනු ලබන සියලුම ලියකියවිලි වැඩ Android phone/Tab ආධාරයෙන් සිදුකර ගැනීමට බොහෝ සෙයින් උපකාරී app එකකි)
10)-Opera Mini - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(අන්තර්ජාලයේ සැරිසරීම සදහා යොදාගතහැකි,හොදම Web brauser එකවේ..සිංහල සදහාද සහය දක්වයි)
11)-Sinhala Dictionary Offline - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(සිංහල හා භාෂාව සදහා එකසේ සහය දක්වනු ලබන සිංග්‍රීසි ශබ්දකෝෂයයි)
12)-SuperBeam - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(Wifi ආධාරයෙන් එක් android උපකරනයක සිට තවත් android උපකරනයකට දත්ත යැවිය හැකි වේගවත්ම ක්‍රමය වේ)
13)-YouTube Downloader - Daunloadකර ගැනීමට නම් මේතැනින් යන්න..
(Youtube හි ඇති Vedio ගොනුවක්,බාගතකිරීම සදහා ඇති හොදම විසදුමවේ.)
ඉහත සියලුම Apps ඒකවර බාගතකර ගැනීමට නම් මේතැනින් යන්න..
යාලුවන්ටත් බලාගන්න Share කරන්න.. ගැටලු ඇතිනම් අහන්න?
Comment එකක් දමා යන්නත් අමතක කරන්න එපා...
Monday, January 26, 2015
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment