Showing posts with label PC Tricks. Show all posts
Showing posts with label PC Tricks. Show all posts

Wednesday, March 4, 2015

කැමති නැතිද Desktop එකට vedio එකක් දාගන්න.. ඔන්න ඒහෙනම් පියවර වශයෙන් කියලා දෙන්නම්

ඉතින් යාලුවනේ,ඔන්න තවත් වැඩ කෑල්ලක් අරගෙනයි මම අදත් ආවේ..
අපි හැමදාම දාලතියෙන  Wallpapers ටික දැකල දැකලම එපාවෙලා නේද තියෙන්නේ,
කැමති නැතිද  Desktop එකට  vedio එකක් දාගන්න..
ඔන්න ඒහෙනම් පියවර වශයෙන් කියලා දෙන්නම්

මේ පියවර ටික අනුගමනය කරන්නකෝ
පියවර ටික English වලින් තමයි තියෙන්නේ...තවත් තේරුම් ගන්න ඕනේ නම්, photos මත click කරල ලොකු කරල බලන්නකෝ....

Saturday, January 24, 2015

Blue screen Death of Computer Hardwares

නිල් තිර දෝශ පනිවිඩ පරිගනක බාවිතා කරන හැමදෙනාම වගේ එක් වරක්වත් මූනදුන්න ප්‍රශ්නයක්. ඔයාලා දන්නවා මේ දෝශ පනිවඩය ආපුවාම පරිගනකයේ මොනවත්ම කරන්න බෑ කියලා. අපි බලමු Blue Screen Of Death පනිවිඩ නැත්නම් STOP error සහ එක එන්න බලපාන ප්‍රදන හේතු මොනවද කියලා.

1. Stop 0x0000000A or IRQL_NOT_LESS_OR_EQUAL

මේ පනිවඩය එන්න ප්‍රදාන හේතුවක් තමයි kernel-mode process හරි driver ගොනුවක් අවසර නොමැති පෝල්ඩර්ස් වැනි දේ බාවිතා කිරීමට සූදානම් වීම නිසායි. එහෙම නැත්නම් kernel interrupt request level (IRQL) කියන අගය ඉතාමත් ඉහල අගයක් උනාමත් මේ දෝශ පනිවිඩය එනවා. kernel-mode process එකක් පරිගනකයේ දුවද්දි ඒකට බාවිතා කරන්න පුලුවන් IRQL ලෙවල් එක, අඩු හෝ සමාන වෙන්න ඕනේ පරිගනකයේ දෘඩාංග මගින් සපයන IRQL ලෙවල් එකට මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?

• මෙතනදි මන් කලින් කිවුව දේ පැහැදිලි උනා නම් ඔයාලට තේරෙන්න ඇති IRQL ලෙවල් එක, අඩු හෝ සමාන නොවන දෘඩාංග මගින් මේ දේශය හටගන්නවා කියලා. ඉතින් හොදම දේ ලගදින ස්තාපිත කරපු දෘඩාංගයක් හෝ මෘදුකාංගයක් ඩයිවර්ස් එකක් disable කිරීම, remove කිරීම, roll back කිරීම වෙනි දෙයක් කිරීම. සමහර වෙලාවට මෘදුකාංග update කරන්න ගියාමත් මේ දේම සිදු වෙනවා

• මේ දේශ පනිවිඩය ආවේ Windows XPl වලදි නම් හේතුව වෙන්නෙ නොගැලපෙන ඩර්යිවස් . තෙවන පාර්ශවීය ඩර්යිවස් නිසා මේ දේ බොහෝදුරට වෙනව. ඉතින් ඩර්යිවස් ස්තාපිත කරනවා නම් හොදම දේ අදාල දෘඩාංගය නිශ්පාදනය කල සමාගමේ නිල වෙබ් අඩවියෙන් අදාල ඩර්යිවස් බාගත කරගැනීමයි

Monday, January 19, 2015

කොහොමද Machine එකක් Format කරන්නේ සහ, Activate කරගන්නේ

කොහොමද  Machine එකක්  Format කරන්නේ සහ, Activate කරගන්නේ කියලා කියල දෙන්නයි



ඔන්න යාලුවනේ මම අද ආවේ,
අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලල තිබුන ප්‍රශ්ණයකට ප්‍රතිචාර දක්වන්නයි...
ඒ තමයි,
( කොහොමද  Machine එකක්  Format කරන්නේ සහ, Activate කරගන්නේ කියලා කියල දෙන්නයි )

අලුතෙන් ලැපක් (Laptop)/Desktop එකක් ගත්තහම හැම විටම වගේ  OS එකක් දාලා දෙන්නෙ නෑනේ..
ඉතින් අපේ කොල්ලෝ කඩේකට උස්සන් ගිහින් මොකක් හරි  Windows OS එකක් දාගන්නවනේ..
නමුත් ඔයාල ගොඩදෙනෙක් දන්නේ නෑ නේද?

Saturday, January 17, 2015

අපි කොහොමද CD/DVD එකක් Bootable කරගන්නේ




ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් අලුත් දෙයක්,
කොහොමද අපි CD/DVD එකක් Bootable කරගන්නේ කියලා, කියලා දෙන්නයි....


මුලින්ම කියන්න ඕනේ, Bootable CD/DVD එකක් හදාගන්න මේ දේවල් අපිට ඕනේ වෙනවා
1 - Power ISO ක මෙතැනින් බාගන්නකෝ        
2 - Windows XP ඕනේ අය මෙතැනින් බාගන්නකෝ (830KB Only)
3 - Empty DVD/CD එකක්

 (   Download link එක click කර තත්පර 5ක් ‍රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති skip add යන්න click කරන්න )

හරි දැන් අපිට මේ දේවල් තියෙනවනම් මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා...

Wednesday, December 31, 2014

Drive icon changer



මචන්ලා ඔන්න මම අදත් තව අලුත් දෙයක් ඔයාලා වෙනුවෙන් දෙන්නයි මේ ලෑස්තිවෙන්නෙ.

ඔයාලගෙ  Pen drive එකක, Hard disk එකක  Partition වල,වගේම  Removable disk වලත් මෙම ක්‍රමයෙන් ඔයාලට කැමති  icon එකක් ඒ එක් එක් devices වලට දාගන්න පුලුවන්,
මේන්න එහෙනම් ක්‍රමය.......

මුලින්ම ඔයාට දාන්න  ඕනේ  icon file එක ගන්න
ඊටපස්සේ කරන්න තියෙන්නේ පහල දාලා තියෙන codes ටික copy කරගෙන  notepad එකක් open කරගෙන  paste කරගන්න


පහත පියවර 3 පමණක්  copy කරගන්න

Wednesday, April 2, 2014

CD/DVD ROM වල Button ඔබල Open කරපු Close කරපු කාලෙ ඉවරයි.

CD/DVD ROM වල Button ඔබල Open කරපු Close කරපු කාලෙ ඉවරයි.

අද මම ඔයාලට ගෙනවේ අලුත් බාණ්ඩයක්.මේක පොඩි  Software කෑලි දෙකක්.
අපි ඉස්සර මැරීගෙන පහත්වෙවී CD/DVD ROM tray එක එලියට ගන්න දුක් විදපු කාලෙ ඉවරයි.
මොකද මේ පොඩි  Software කෑලි දෙකෙන් පුලුවන් ලස්සනට Mouse එක  Dubble click කරල CD/DVD ROM එක
Open කරන්නත්,Close කරන්නත්.කොහොමද වැඩේ.


ඔයාලත් මේක කරල බලන්නකො අපිට ගොඩාක් දුරට උපකාරී වන Software කෑලි දෙකක් තමයි මේ.....
වැඩි බරකුත් නෑ.. 25Kb තියෙන්නෙ,බාගෙන ඉවරවෙලා Unraarකරල Desktop එකේ ඔයාලට කැමති තැනක තියාගන්න.

Saturday, March 8, 2014

Windows දාන්න CD එකක් හරි DVD එකක් හරි ඕනෙමද? Pen drive එකකින් දාන්නේ කොහොමද?

යාලුවනේ, මම අදත් ගෙනාවේ තව අලුත් වැඩක්

ඔයාලත් Computer format කරනවනේ.
එහෙම නැතිනම් ඔයගොල්ලොන්ගේ PC's format කරනව ඔයාල දැකල ඇතිනේ......

දැන් CD/DVD හීරුන කාලේ ඉවරයි

එහෙම PC format කරනකොට ඔයාල දන්නවනේ අපිට CD ROM එකක් හරි
DVD ROM එකක් හරි ඔනි කරනවනේ

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද එකක් Pen එකකින් Operating system    
එකක් දාන්නේ කියලා.

මේ පහත තියෙන විදිහ තේරෙන්නෙ නැති කෙනෙකුට පහලින් දාල තියෙන screen short එක බලල තේරුම් ගන්නත් පුලුවන්,එකේ සියලු codes apply කරන විදිහ දාල තියෙනවා
පහතින් දාල තියෙන codes හොදට බලල  අවබෝධ කරගන්න.
දෙවනුව Pen එකකින්  OS එක ඔයාලගෙ PC එකට දාන්න

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න