Monday, February 10, 2014

Aimp3 Player

මේන්න ගෙනාව තවත් සුපිරි palyer එකක්,මේකේ නම තමයි AIMP3 palyer එක,
මේ player එකේ sounds නම් කියල වැඩක් නෑ,,

මේ player එකෙන් අපිට අපේ photo එකක් උනත් tag එකක් විදිහට දාන්න පුලුවන්,නියම සුපිරි palyer
එකක් කියල මම අයෙත් කියනව.....

මොකද දන්නවද,මේ player එකෙන් sounds සුපිරියටම අහන්න ඕන නම්, හෝම්තියේටර් එකකට
out put එක දීල බලන්න කොහොමද කියලා,හෙන ගහන්න වගේ super quality best sound
අහන්න පුලුවන්,

පහලින් Dawunload කරගන්න
Dawunload this software


මෙන්න screen short..





තවත් කතා මොකටද?  ඔයාලත් දාලම බලන්නකෝ,
මේකේ sound setings වේනස් කරගන්න ඕන,එතකොට තමයි best sounds එන්නේ.

මෙන්න sound setings වෙනස් කරන විදිහ....
පහලින් බලාගන්න....






 ඔයාලට skin pack තවත් ඕන නම්,මෙතනින් ගන්න..



මේ  software එක කොහොමද කියලා comment එකකුත් දාල 
යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා හොදේ...............


ඔයාලගේ අදහස්,චෝදනා,යෝජනා සියල්ල අපට ගොඩාක් වටිනව,

අලුත් post එකකින් නැවත හමුවෙමු.....

Portable Nero 7 for you

යලුවනේ, මම අද ඔයාලට ගෙනාවෙ තවත් අලුත් බාණ්ඩයක්,
ඔයාල දන්නවනේ අපි CD write කරන්න ඔනි උනහම ඒකට ගන්නේ Nero software එක බව
ඒක ඉතින් අපේ සාම්ප්‍රදායික ක්‍රමය නේ.....

සාමාන්‍ය විදිහ නම්,අපි Nero install දීල, serial key දීල,පැය ගානක් බලාගෙන ඉදල,
Hdd එකේ 350 mb විතර ඉඩ අරගෙන නේ Nero install කරන්නේ,

එච්චර දුක් විදින්නැතුව Nero වලින් වැඩ ගන්න පුලුවන් ක්‍රමයක් හොයා ගත්තා...
ඔයාල සමහර විට අහලත් ඇති portable software ගැන....

මේකත් ඒ වගේ portable software එකක්,එච්චර බරකුත් නෑ. Mb12 යි  තියෙන්නේ.
තවත් වැඩි විස්තර මොකටද?
අරගෙනම බලන්නකෝ.....

Dawunload button එක click  කරල උඩ තියෙන file/dawunload හෝ (ctrl+s) type කර dawunload කරගන්න

Dawunload



මෙන්න screen short,



portable software ඒකක් කියලා සාමාන්‍ය Nero වලින් වෙනසක් නෑ.

මේ  software එක කොහොමද කියලා comment එකකුත් දාල
යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා හොදේ...............

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න