Monday, February 23, 2015
Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම direct download කරගන්න හැටි
.Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න බෑ
ඒ වගේම තමයි,අපිට කෙලින්ම computer එකකින් apps බාන්න පුලුවන් නම්,අපිට අපි බාන apps වල backup එකක් අපේ pc එකේ තියාගන්න අමතක වෙන්නේත් නෑනේ....
Labels:
Android Tricks/Helps
Saturday, February 21, 2015
Android Operating system
ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි.
2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්,
විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී.
Labels:
Android Tricks/Helps
Thursday, February 19, 2015
Internet
Internet
ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි.එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ.
Labels:
Information's
Friday, February 13, 2015
කොහොමද 4n එකෙන් සිංහල Subtitle එක්ක Film බලන්නේ
ඉතින් යාලුවනේ දැන් නම් හැමෝටම වගේ Android phones තියෙනවනේ..
ඉතින් අපි කවුරුත් කැමතීනේ Free times එකකදි සිංදුවක් අහන්න/Film එකක් බලන්න...
මේ වගේ වෙලාවක ඉතින් අපි අපේ phone එකේ තියෙන film බලනවනේ,
නමුත්...
අපේ යාලුවො ගොඩදෙනෙකුට තියෙන probleam එකක් තමයි phone එකේන් film එකක් බලනකොට
සිංහල subtitle කොටු කොටු පෙන්නන එක..

Sunday, February 8, 2015
ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි.
ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි.
මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.
එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ.
නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.

Sunday, February 1, 2015
Battlefield-2
ඉතින් යාලුවනේ
මම අද නම් අරගෙන ආවේ අපේ යාලුවන්ට ටිකක් විනොද වේන්න පුලුවන් දෙයක් තමයි..
ඒ තමයි,Games ගහන්න අපේ අය ගොඩාක් ආසයිනේ..
මම අද නම් අරගෙන ආවේ අපේ යාලුවන්ට ටිකක් විනොද වේන්න පුලුවන් දෙයක් තමයි..
ඒ තමයි,Games ගහන්න අපේ අය ගොඩාක් ආසයිනේ..
Labels:
PC Games
Subscribe to:
Posts (Atom)