Friday, December 26, 2014

අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද?

     




රත්තරන් කියන්නෙ හැමදාම එකම මිලට තියෙන දෙයක් නෙවෙයි. කල් යද්දි අනිවාර්යෙන්ම රත්තරන්වල මිල වැඩි වෙනවා. මීට අවුරුදු 10 කට කලින් තිබ්බ මිල නෙවෙයි අද තියෙන්නෙ. ඒ නිසා තමයි e-Money වලට එන අළුත්ම සංකල්පයක් විදිහට රත්තරන් වලින් ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නෙ.

කෙනෙකුට හිතෙන්න පුළුවන් රත්තරන් වලින් ආයෝජනය කරන්න වෙබ් සයිට් මොකටද කියලා. ඒත් හිතන්න, අපිට අතේ තියෙන ගාණට හිතෙන හිතෙන වෙලාවට රුපියල් දහයක විස්සක වුණත් රත්තරන් සල්ලි වලට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. එහෙම ගන්නව නම් එකපාර ලොකු මුදලක් ගෙවලා රත්තරන් ගන්න වෙනවා.

Wednesday, December 24, 2014

THiNiTH Media Player



ගොඩ කාලෙකින් තමයි මට මේ පැත්තෙ
එන්න පුලුවන් උනේ.මොකද මම දැන් ගොඩාක් busy එකයි.. අද මම ඔයාලට ගෙනාවේ තවත් අලුත්ම වැඩක්.
              මුලින්ම කියන්න ඕනේ,මට ගොඩාක් දෙනෙක් කියල එවපු දෙයක් තමයි,
මගේ Blog site එකේ Softwares Daunload කරන්න දෙන්නේ නැහැ කියල.මම try කරල බැලුවා.ඔයාලට තියෙන්නේ මම දාන link එකට ගියාට පස්සෙ,උඩින් තියෙන පහලට තියෙන ඊතලය  click කරන්න,   එතකොට ටකස් ගාල ඔයාලට daunload කරගන්න පුලුවන් වෙයි...



හරි දැන් බලමු මොනවද අද මම ගෙනාවේ කියලා... Media player එකක්. තව ගොඩාක් දේවල් ඔයාලට දෙන්න තියෙනවා.

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න