Tuesday, December 30, 2014

Universal_Key Gen_Generator

                                 

මගෙ යාලුවනේ.ඉතින් හුග කලෙකින් තමයි බ්ලොගිය පැතිතෙ එන්න ලැබුනෙ. මම මේ දවස් වල ටිකක් busy  එකයි හුග කාලෙකින් අලුත් post එකක් දාන්න බැරි වුනේ...
නිවඩුවක් ලැබුන ගමන් ඔයලව මතක් උනා.එකයි ඉතින් මේ......

                                       ඔයාලට දෙන්න අලුත් මෘදුකාංග ගොඩාක් හොයා ගත්තා..ඒත් ඉතින් මේ ඒකට වෙලාව නෙවේ..මම දැනට ඔයාලට ගොඩාක් වැදගත් වේයි කියල හිතන software එකක් තමයි Universal key generate කියන්නෙ.මේකෙන් පුලුවන් දැනට හදල තියේන ඕනිම software එකක serial key එක හොයාගන්න පුලුවන්..


මේක open කරල ඔයාලට ඔනි කරන software එකේ නම enter කරාට පස්සෙ ඊට අදාල serial key එක වැටෙනව.....ගොඩ නේ........පහලින් Download කරගන්නකො.

Download Universal Key Generator





මේම Software එක run  වෙන්න නම් ඔයාගේ PC එකේ .Net From-work තියෙන්න ඕනේ,නැතිනම්



Saturday, December 27, 2014

Free Gift for New Year season

                               


යාලුවනේ ඔන්න මම අද තවත් අලුත් දෙයක් තමයි ඔයාලට දෙන්නේ,තවත්  New Year  අලුත් තෑග්ගක්

 ඔයාලත් පහත තියෙන ලින්ක් එකට ගිහින් ඔයාලගේ ඇත්ත විස්තර පුරවල ඔයා කැමති තෑග්ගක් select කරල  මුලින්ම Register වෙන්න ඕනේ.


(මගේ අදහස නම්,ටිකක් මිලෙන් අඩු පොඩි තෑග්ගක් ‍තෝරල මුලින්ම වැඩේ පටන් ගන්න.පස්සෙ ලොකු තෑගි ඇනවුම් කරන්න.)
මොකද, ඔයාල ඇනවුම් කරන තෑග්ගේ වටිනාකම අනුව තමයි ඔයාලා එකතු කරන්න ඕනේ points ගනන තීරනය වේන්නෙ.

එහේනම් මම කැපුනා මේක යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා....
උපුටා ගන්නා ලද  post එකකි....

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න