Sunday, March 15, 2015

පරිඝණකයේ කලු පෙට්ටිය ( Black Box )

ඉතින් යාලුවනේ ඔන්න මම අද අරගෙන ආවේ අපේ යාලුවො කාටත් ඕනෙ කරන software එකක්
බලන්නකෝ,මේ Black box කියන්න්නේ මට හමුවෙලා තියෙන ඉතාම දුර්ලබ වටිනා software එකක්
ඉතින් තවත් කතා කරකර ඉන්නෙ නැතුව බලන්නකො මේ එකේ වැඩටික....



Wednesday, March 4, 2015

කැමති නැතිද Desktop එකට vedio එකක් දාගන්න.. ඔන්න ඒහෙනම් පියවර වශයෙන් කියලා දෙන්නම්

ඉතින් යාලුවනේ,ඔන්න තවත් වැඩ කෑල්ලක් අරගෙනයි මම අදත් ආවේ..
අපි හැමදාම දාලතියෙන  Wallpapers ටික දැකල දැකලම එපාවෙලා නේද තියෙන්නේ,
කැමති නැතිද  Desktop එකට  vedio එකක් දාගන්න..
ඔන්න ඒහෙනම් පියවර වශයෙන් කියලා දෙන්නම්

මේ පියවර ටික අනුගමනය කරන්නකෝ
පියවර ටික English වලින් තමයි තියෙන්නේ...තවත් තේරුම් ගන්න ඕනේ නම්, photos මත click කරල ලොකු කරල බලන්නකෝ....

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න