Wednesday, December 31, 2014

Drive icon changer



මචන්ලා ඔන්න මම අදත් තව අලුත් දෙයක් ඔයාලා වෙනුවෙන් දෙන්නයි මේ ලෑස්තිවෙන්නෙ.

ඔයාලගෙ  Pen drive එකක, Hard disk එකක  Partition වල,වගේම  Removable disk වලත් මෙම ක්‍රමයෙන් ඔයාලට කැමති  icon එකක් ඒ එක් එක් devices වලට දාගන්න පුලුවන්,
මේන්න එහෙනම් ක්‍රමය.......

මුලින්ම ඔයාට දාන්න  ඕනේ  icon file එක ගන්න
ඊටපස්සේ කරන්න තියෙන්නේ පහල දාලා තියෙන codes ටික copy කරගෙන  notepad එකක් open කරගෙන  paste කරගන්න


පහත පියවර 3 පමණක්  copy කරගන්න


[autorun]
Label= Device name
Icon=usb_icon.ico

Device name = (ඔයාලා pen එකට දාන්න කැමති නම)

මතක තියාගන්න යාලුවනේ,ඕකේ ඔය  usb_icon.ico කියන්නේ
icon file එකේ නම,මෙම icon file එකේ අගට කියල අනිව .ico තියෙන්න ඕනේ හොදේ........

දැන් ඔය Notepad එක  autorun.inf කියල save කරන්නකෝ..

දැන් ඔය හදාගත්ත  autorun.inf එකයි,ඔයාගේ icon file එකයි දෙකම ඔයාට කරගන්න ඕනේ drive එක  open කරලා  past කරගන්නකෝ.....

දැන්  Refresh කරල බලන්නකෝ වැඩේ කොහොමද කියලා...
මතක තියාගන්න Removable disk එකක් නම්,එක ආයිත්  machine එකෙන් ගලවල ආයිත් plug කරන්න ඕනේ
සුපිරී නේ......

මේ වගේ අලුත් දේවල් ඔයාලගේ යාලුවො අතරත් බෙදා ගන්න අමතක කරන්න එපා හොදද''' ((share these))
comment එකකුත් දාල අපිව දිරිමත් කරනවනම්,ඒක ගොඩාක් වටිනවා....



0 comments:

Post a Comment

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න