ඉතින් යාලුවනේ ඔයාලට මුලින් කියලා දීපු Payza account එකක් හදන විදිහ ලිපියේ දෙවැනි කොටස ලෙසයි මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ..
පලවෙනි ලිපියට ලැබුනු ඉහල ප්රතිචාර නිසා තවදුරටත් මේ පිලිබදව දැනුවත් කරන්න හිතුවා.
Wednesday, March 25, 2015
Saturday, March 21, 2015
ඔයාලගෙත් Hard එකේ ඉඩ මදිද?...මෙන්න ඒකට නියම විසදුම..
අපේ යාලුවො නිතරම කෙදිරිගාන දෙයක් තමයි...අනේ මගේ Hard එකේ රතුකට්ට පැනලනේ තියෙන්නේ කියන එක
ඉත්න් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද අපිටම කියල Online free cloud storage එකක 10GBක් Freeම
වෙන්කරගන්නෙ කොහොමද කියල දෙන්නයි..
ඉත්න් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද අපිටම කියල Online free cloud storage එකක 10GBක් Freeම
වෙන්කරගන්නෙ කොහොමද කියල දෙන්නයි..
Labels:
Cloud storage
Tuesday, March 17, 2015
Torrent එකෙන් බාන films කෙලින්ම IDM එකෙන්ම බාමු
ඉතින් යාලුවනේ ඔන්න මම් අදත් අරන් අවෙ අපේ යාලුවො ගොඩදෙනෙක්ට වැදගත් වෙන තොරතුරක් අරගෙන එ තමයි,Torrent එකෙන් බාන films කෙලින්ම IDM එකෙන්ම බාමු
Topic එක දැක්කහම තේරෙනවනේ මොකක් ගැනද අද කියල දෙන්න යන්නේ කියලා...
ඉතින් යාලුවනේ වැඩිය කතා ඕනෙ නෑ...
පහලින් දාල තියෙන පියවර විදිහට කලොත් වැඩේ ගොඩ තමයි...
Topic එක දැක්කහම තේරෙනවනේ මොකක් ගැනද අද කියල දෙන්න යන්නේ කියලා...
ඉතින් යාලුවනේ වැඩිය කතා ඕනෙ නෑ...
පහලින් දාල තියෙන පියවර විදිහට කලොත් වැඩේ ගොඩ තමයි...
Labels:
Internet Tricks
Sunday, March 15, 2015
පරිඝණකයේ කලු පෙට්ටිය ( Black Box )
ඉතින් යාලුවනේ ඔන්න මම අද අරගෙන ආවේ අපේ යාලුවො කාටත් ඕනෙ කරන software එකක්
බලන්නකෝ,මේ Black box කියන්න්නේ මට හමුවෙලා තියෙන ඉතාම දුර්ලබ වටිනා software එකක්
ඉතින් තවත් කතා කරකර ඉන්නෙ නැතුව බලන්නකො මේ එකේ වැඩටික....
බලන්නකෝ,මේ Black box කියන්න්නේ මට හමුවෙලා තියෙන ඉතාම දුර්ලබ වටිනා software එකක්
ඉතින් තවත් කතා කරකර ඉන්නෙ නැතුව බලන්නකො මේ එකේ වැඩටික....
Labels:
Best Softwares
Wednesday, March 4, 2015
කැමති නැතිද Desktop එකට vedio එකක් දාගන්න.. ඔන්න ඒහෙනම් පියවර වශයෙන් කියලා දෙන්නම්
ඉතින් යාලුවනේ,ඔන්න තවත් වැඩ කෑල්ලක් අරගෙනයි මම අදත් ආවේ..
අපි හැමදාම දාලතියෙන Wallpapers ටික දැකල දැකලම එපාවෙලා නේද තියෙන්නේ,
කැමති නැතිද Desktop එකට vedio එකක් දාගන්න..
ඔන්න ඒහෙනම් පියවර වශයෙන් කියලා දෙන්නම්
මේ පියවර ටික අනුගමනය කරන්නකෝ
පියවර ටික English වලින් තමයි තියෙන්නේ...තවත් තේරුම් ගන්න ඕනේ නම්, photos මත click කරල ලොකු කරල බලන්නකෝ....

PC Tricks
Subscribe to:
Posts (Atom)