ඉත්න් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද අපිටම කියල Online free cloud storage එකක 10GBක් Freeම
වෙන්කරගන්නෙ කොහොමද කියල දෙන්නයි..
හරි .මුලින්ම මේ පහත බැනර් එක click කරල අදාල site එකට යන්න..
දැන් ඔයාලගෙ Username එකයි.. mailඑකයි.., password එකයි.. දීල Register වෙන්නකෝ..
දැන් ඔයාලගෙ mail එකට ඒගොල්ලො verify කරන්න mail එකක් එවල ඇති..
ඒ verify mail එක open කරල verify link එක click කරල ඔයාලගේ account එක activate කරගන්න...
දැන් account එකට log වෙලා බලන්නකෝ...ඔයාටම කියල 10GBක් දැන් online තියෙනවනේ.....
වැදගත්..එක PC එකකින් ඔබලාට සෑදිය හැක්කේ එක් ගිනුමක් පමනක් වන අතර,ඔබේ ගිනුමේ ඇති සියලුම දත්ත ඉතාසුරක්ශිතව පවතී..
එමෙන්ම ඔබේ ගිනුමට ලෝකයේ ඕනෑම තැනක සිට හැසිරවීමේ හැකියාවද ලබාදී ඇත්..
තවද.ඔබගේ Android/Apple/BlackBerry දුරකතනයෙන්ද මෙම සේවාවහා එක්විය හැක
ප්රශ්නයක්! මේ විදියට අපි ඔන්ලයින් ක්ලවුඩ් එකට ෆයිල් දාන්නේ අප්ලොඩ් කරලා නේද?එතකොට ඩේටා වැයවෙනවනේ.අපි ඒකේ තියෙන ෆයිල් එකක් යූස් කරද්දිත් ඩේටා වැයවෙනවා නේද?උදා ෆිල්ම් එකක් බලද්දි???
ReplyDelete