මෙන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ තවත් සුපිරි වැඩක්,
ඒ තමයි අපි කවුරුත් කැමතීනේ Internet එකෙන් සල්ලි හොයන්න..
මම මේ අද ඔයාලට කියලා දෙන්න යන්නේ,
Ad clicking ගැනවත්,Data entry jobs ගැනවත් නෙවේ..මේක ඇත්තටම මටත් යාලුවෙක් කියපු දෙයක් තමයි..
මුලින්ම මෙහෙමයි මේකත් eBay එක වාගේ Shopping site එකක්..
මේ site එකේ Promotion එකක් විදිහට අපි Register වෙනවටයි,අලුතෙන් යාලුවෝ මේ site එකට එකතුකරල දෙනවටයි,අපිට points දෙනවා..
අපිට තියෙන්නේ.මේ එකතුකරගන්න points ටික $ වලට මාරු කරගන්න එක.
ඒ වගේමයි.ඕනේනම් අපිට මේ site එකේම තියෙන බඩුවක් මිලට ගන්නත් පුලුවන්.එහෙම නැත්නම්,අපේ paypal ගිනුමට මේ සල්ලි ටික යවාගන්නත් පුලුවන්,
(තව දෙයක් කියන්න ඕනේ,මේ ප්‍රොමොශන් එක ඉවර වෙනකන් විතරයි මේ චාන්ස් එක අපිට ලැබෙන්නේ)
අපි එකතු කරගන්න points 10000 කට ඒ ගොල්ලෝ අපිට 8$ ක් දෙනවා ඉක්මනට ගොඩාක් points හොයා ගත්තොතින් ගොඩම තමයි..
මුලින්ම මෙතනින් ගිහින් site එකෙ Register වෙන්නකෝ
එතකොට ඔයාලට මේවගේ පිටුවකට ඒයි,එතනින් කැමති විදිහකින් Register වෙන්න
දැන් Registration එක complete උනාට පස්සෙ ආපසු පාරක් log-in වෙන්න
log උනාම මේවගේ page එකකට ඒයි..
දැන් My Treasure කියන button එක click කරන්න
එතකොට මෙහෙම page එකකට ඒවි
(මේතන ඉදන් තියෙන්නේ ඉති ඔයාලගේ වාසනාව මත තමයි..එ අකියන්නේ සමහර විට ඔයාලගේ නිධන් පෙට්ටීයක points 10000 ක්ම තියෙන්නත් පුලුවන්,points 100 තියෙන්නත් පුලුවන්
මට නම් තිබුනේ points 170යි)
රුප දෙක click කලාට පස්සෙ,ඔයාලට හම්බවෙන points ගනන මෙහෙම පෙන්නනවා
ඊලගට Achievements click කරන්න,එතකොට මෙහෙම page එකකට ඒවි
දැන් මේ තියෙන එක් එක් වැඩ ටික කලහම ඔයාලට points ටිකක් නිකන්ම එකතු කරගන්න පුලුවන්..
ඒවගේමයි..ඊට වඩා ඉක්මනින් points හොයන්න ඕනේ නම්,ඔයාලගේ යාලුවනට mail කරන්න,Facebook එකේ share කරන්න Tweet කරන්න...වගේ මෙකී නොකී හැම විදිහටම ඔයාලගේ යාලුවන්වත් මේ site එකේ Register වෙන්න කියන්න...
එතකොට වැඩේ හරියට උනොත්,ඔයාලට එක දවසින් හොයන්න 10000Points පුලුවන් වේව්..
මේ තියෙන්නෙ තවත් විස්තර photo වලින්,උත්සහ කරල බලන්න
(එක එක නිදන් පෙට්ටි වල එක එක points ගනන් තමයි තියෙන්නේ)
(cash out proof image එකක්)
මේ විස්තර ටික මටත් කියලා දුන්නේ:-Chinthaka pradeep
Subscribe to:
Post Comments (Atom)
අයියේ මේක හරියයිද දන්නේ නෑ මම මේ දුප්පත් කමකට එහෙම නෙවෙයි කියන්නේ අයියේ මට ඇඩෙනවා මට අයියේ ඉගෙනගන්න සල්ලි නෑ පුලුවන් නම් කීයක් හරි දෙන්න හොදේ විහිලුවක් කලේ මොකක් වත් Comment ඒකක් නැති නිසා මට් දුක හිතිලා මේක දැම්මේ
ReplyDelete