Sunday, December 31, 2017
Saturday, November 18, 2017
ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන සම්බන්ධ නීති රීති
ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන සම්බන්ධ නීති රීති
Drone rules and regulations in
Srilanka
ඩ්‍රෝන යානා යනු නියමුවන් රහිත ගුවන්
යානා වලට පොදුවේ හදුන්වන වචනයයි.
ඉංග්‍රීසි
බසින් Unman aerial vehicle (UAV)
ලෙසින්
හදුන්වයි. මෙම යානා වලට පවතින නීති රීති ස්කන්ධය අනුව ඛාණ්ඩ
4ක් යටතේ වර්ග කරයි.
Saturday, March 25, 2017
GOLDMONEY - 1000 ට වැඩියෙන් දැම්මොත් 500 ක් අපෙන්!
GoldMoney ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. ඒක සෑහෙන සාර්ථකයි. ඒ නිසාම මේ විදිහට අළුත් වැඩක් කරන්න හිතුවා. අපිත් ref ලට මොනවහරි දෙන්න එපැයි. :D
මුලින්ම GoldMoney ගැන කෙටියෙන් විස්තර ටිකක් කියලා ඉන්නම්. GoldMoney කියන්නෙත් PayPal, Payza වගේම online wallet එකක්. නමුත් ඒවයේ සල්ලි දාලා තිබ්බට අපිට ආදායමක් එන්නෙ නෑ. ඒත් GoldMoney වල අපේ සල්ලි තැන්පත් වෙන්නෙ Gold විදිහට. රත්තරන් වල මිල එන්න එන්නම වැඩි වෙන බව හැමෝම දන්න දෙයක්නෙ. ඉතින් GoldMoney එකේ සල්ලි දැම්මොත් ඒ සල්ලිත් රත්තරන් වැඩි වෙනවත් එක්කම වැඩි වෙනවා.
DIALOG STAR POINTS කල් ඉකුත්වෙන්න වෙන්න කලින් රීලෝඩ් එකක් දාගන්න.
DIALOG STAR POINTS කල් ඉකුත්වෙන්න වෙන්න කලින් රීලෝඩ් එකක් දාගන්න.
හැමෝම වගේ දන්නව ඇති Dialog Star Points ගැන. අපි Star Points වලට සම්බන්ධ වෙළඳ ආයතන වලින් බඩු ගන්නකොටයි, Dialog සිම් එකක් පාවිච්චි කරනකොටයි ඉබේටම මේ Star Points අපේ ගිණුමට එකතු වෙනවා. Star Points වල වටිනාකම කියනවා නම්,
1 Star Point = 1 LKR (රුපියල් 1)
සාමාන්‍යයෙන් අපි Dialog සිම් එකක් පාවිච්චි කරනකොට, ඒ කියන්නෙ Calls, Data, SMS වගේ දේවල් වලට ඒවට යන මුදලෙන් 1.5% ක් හැම තිස්සෙම Star Points වලට එකතු වෙනවා.
1 Star Point = 1 LKR (රුපියල් 1)
සාමාන්‍යයෙන් අපි Dialog සිම් එකක් පාවිච්චි කරනකොට, ඒ කියන්නෙ Calls, Data, SMS වගේ දේවල් වලට ඒවට යන මුදලෙන් 1.5% ක් හැම තිස්සෙම Star Points වලට එකතු වෙනවා.
ඕනම ඩොන්ගල් ඒකක් ලේසියෙන්ම අන්ලොක් කරමු
ඉස්සර ආපු ඩොන්ගල් නම් මොන ජිල්මාට් එකක් හරි දාලා අන්ලොක් කෝඩ් එක හොයාගෙන අන්ලොක් කරගන්න පුළුවන්. ඒකටත් එක්ක දැන් එන එව්වා ලේසියෙන් අන්ලොක් කරන්න බෑ. ඒවට තමයි DC Unlocker තියෙන්නෙ. සාමාන්‍යයෙන් මේ සොෆ්ට්වෙයා එකෙන් ඩොන්ගල් එකක් නිකන් අන්ලොක් කරන්න බෑ. සල්ලි දීල ක්‍රෙඩිට් ගන්න ඕනෙ. ඒත් අපි දෙන්නෙ අන්ලොක් ක්‍රෙඩිට් 12,000 ක් විතර තියෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා ෆයිල් එකක්.
Subscribe to:
Posts (Atom)