GoldMoney ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. ඒක සෑහෙන සාර්ථකයි. ඒ නිසාම මේ විදිහට අළුත් වැඩක් කරන්න හිතුවා. අපිත් ref ලට මොනවහරි දෙන්න එපැයි. :D
මුලින්ම GoldMoney ගැන කෙටියෙන් විස්තර ටිකක් කියලා ඉන්නම්. GoldMoney කියන්නෙත් PayPal, Payza වගේම online wallet එකක්. නමුත් ඒවයේ සල්ලි දාලා තිබ්බට අපිට ආදායමක් එන්නෙ නෑ. ඒත් GoldMoney වල අපේ සල්ලි තැන්පත් වෙන්නෙ Gold විදිහට. රත්තරන් වල මිල එන්න එන්නම වැඩි වෙන බව හැමෝම දන්න දෙයක්නෙ. ඉතින් GoldMoney එකේ සල්ලි දැම්මොත් ඒ සල්ලිත් රත්තරන් වැඩි වෙනවත් එක්කම වැඩි වෙනවා.
ගොඩක් අය කලින් පෝස්ට් එක බලලා accounts හදාගෙන සල්ලි දාලා තිබුණා. දැනට accounts හදලා නැති අයට මේ promotion එකෙන් ලොකු වාසියක් ලැබේවි.
GoldMoney එකෙන් නොමිලේම MasterCard එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒක ලංකාවෙ mastercard accept කරන ඕනම ATM එකකට support කරනවා. ඒ නිසා සල්ලි ආපහු ගන්න එක ගැන බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම reloads දාගන්න, E-bay එකෙන් බඩු ගෙන්නන්න වගේ දේවල් වලටත් මේ card එක පාවිච්චි කරන්න පුළුවන්.
මේ තියෙන්නෙ මට ආපු card එක. order කරලා සති 02 ක් ඇතුළත card එක ගෙදරටම එනවා. කිසිම අය කිරීමක් නෑ.
ඒ වගේම මේ account එක verify කරගන්නත් ඕනේ. ඒක ලංකාවෙ National ID එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්. මොකද මේ site එක ලංකාවට support කරන නිසා.
දැන් ඔයාට GoldMoney account එකක් නැත්නම් දැන්ම පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් හදලා Rs.1000 ක් deposit කරන්න. එහෙම කළොත් site එකෙනුත් bonus එකක් හම්බ වෙනවා. ඒ වගේම අලුත් සොෆ්ව්වෙයාර් සාමාජිකයෙක් වුණාට තවත් Rs.500 (or 50% of ref. commission) කුත් ඔයාට ලැබෙනවා.
සල්ලි දාන්න ඕනම credit හෝ debit card එකක් පාවිච්චි කරන්න පුළුවන්.
ඔයා Rs.1000 දාලා විස්තර මොකුත් එවන්න ඕන නෑ. දවසක් දෙකක් ඇතුළත අපෙන් ලැබෙන්න ඕන ගාණ ඔයාගෙ account එකටම ඇවිත් තියේවි.
හැබැයි පස්සෙ සල්ලි දානවා කියලා account එක නිකන් හදලා තියලා සල්ලි දැම්මට මේ අපෙන් ලැබෙන 500 ලැබෙන්නේ නෑ. account එක හදලා සතියක් ඇතුළත අනිවාර්යෙන් Rs.1000 දාන්න ඕනේ. නැත්නම් අපෙන් ලැබෙන 500 ලැබෙන්නේ නෑ.
වැදගත්ම දේ තමයි accounts 02 ක් හදන්න යන්න එපා. එහෙම හැදුවොත් අනිවාර්යෙන්ම accounts 02 ම block වෙනවා.
සල්ලි ආපහු ගන්න card එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සෙ කිසිම fee එකක් නැතුව account එකේ තියෙන සල්ලි card එකට add කරගන්න පුළුවන් Load Card option එකෙන්. පැය කිහිපයක් ඇතුළත card එකට සල්ලි add වෙනවා.
ඉතින් බල බල ඉන්නෙ නැතුව දැන්ම පටන් ගන්න. ඕන කරන්නෙ online payment කරන්න පුළුවන් debit card එකක් විතරයි. (Commercial, HNB, Selan etc.)
මෙන්න ලින්ක් එක.
account එක හදන හැටි ගැන වැඩි විස්තර ඕනෙ නම් මෙතනින් ගිහින් පරණ පෝස්ට් එක කියවන්න.
නිතර අසන ප්‍රශ්න:
GoldMoney වෙතින් අපේ මුදල් වලට පොළියක් ගෙවනවාද?
නැහැ. GoldMoney වලදි වෙන්නෙ අපි දාන සල්ලි රත්තරන් විදිහට ගබඩා වෙන එක. ඒ නිසා රත්තරන් මිල වැඩි වෙද්දි අපේ ගිණුමේ තියෙන රත්තරන් වල වටිනාකමත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපි රත්තරන් gram එකක් රු. 5000 ට තියෙද්දි ග්‍රෑම් එකක් සල්ලි වලට අරන් තියාගත්තොත් රත්තරන් gram එකක මිල රු. 6000 ක් වුණාම අපිට රු. 1000 ක ලාභයක් ලැබෙනවා.
GoldMoney mastercard එක ගෙන්න ගන්නේ කොහොමද?
ඒකට මුලින්ම රත්තරන් ග්‍රෑම් 0.2 කට වැඩියෙන් තමන්ගේ ගිණුමේ තියෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ විදේශ ගමන් බලපත්‍රයේ photo එකක් වගේම තමන්ගේ බැංකු පොතේ හරි තමන්ගේ නමට එන බිලක photo එකක් හරි GoldMoney එකට දීලා ගිණුම verify කරගන්න ඕනේ. ඉන් පස්සේ තමයි කාඩ් එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.
තමන්ගේ ගිණුමෙන් වෙන කෙනෙකුගේ ගිණුමට සල්ලි යවන්න පුළුවන්ද?
ඔව්. යවන කෙනාගේ ගිණුම හදපු ඊ-මේල් ලිපිනය recipient විදිහට දීලා Send Gold option එකෙන් සල්ලි යවන්න පුළුවන්.
GoldMoney වෙබ් අඩවියෙන් ලැබෙන mastercard එකෙන් සල්ලි අරන් තියෙනවාද?
ඔව්. කිහිප සැරයක්ම අරන් තියෙනවා.
GoldMoney mastercard එකෙන් සල්ලි ගන්නේ කොහොමද?
MasterCard accept කරන ලංකාවේ ඕනම බැංකුවක ATM එකකින් සල්ලි ගන්න පුළුවන්. හැබැයි ගිණුමේ තියෙන සේරම සල්ලි ටික ගන්න බෑ. මොකද fees විදිහට $3 ක් කැපෙන නිසා. ඒ වගේම $1 කට ලංකාවේ බැංකු වලින් රු. 150+ ම අපිට ගෙවන්නේ නෑ. අපිට ගෙවද්දි ලැබෙන්නේ $1 කට රු. 140 ක් වගේ. ඒ නිසා ඒ ගැනත් හිතලා බලලා ATM එකෙන් කොච්චර සල්ලි ගන්නවාද කියලා තීරණය කරන්න ඕනේ.
GoldMoney වෙබ් අඩවියට අළුත් අයව හඳුන්වාදෙන්නේ කොහොමද?
GoldMoney වෙබ් සයිට් එකට ලොග් වුණාම උඩම දකුණු පැත්තේ heart එකක icon එකක් තියෙනවා. ඒක ක්ලික් කළාම තමන්ගේ referral link එක ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඒක හරහා තමන් දන්න අයව join කරවන එක විතරයි.
GoldMoney වලින් එක referral කෙනෙක්ට කීයක් ගෙවනවාද?
සාමාන්‍යයෙන් referral කෙනෙක්ගෙන් commission එක එන්න නම් එයා ගිණුම හදලා සතියක් ඇතුළත රත්තරන් ග්‍රෑම් 0.1 කට වඩා වටිනාකමක් ගිණුමට එකතු වෙන විදිහට සල්ලි දාන්න ඕනේ. (සාමාන්‍යයෙන් මේ ගාණ රු. 1000 ක් වගේ.) එහෙම දැම්මම sponsor ට රු. 1200 ක වගේ commission එකක් ලැබෙනවා. හැබැයි මෙහෙම ලැබෙන්නේ එක referral කෙනෙකුගෙන් එක පාරක් විතරයි.
එහෙනම් ඔන්න විස්තර ටික කිව්වා. කියපු විදිහට වැඩ කරන්නයි තියෙන්නෙ. ආයෙත් මේ වගේම පෝස්ට් එකකින් ළඟදිම හම්බ වෙමු.
ජයවේවා හැමෝටම..!
උපුටා ගැනීම - (http://www.sathsayura.lk/2017/01/goldmoney-deposit-1000-and-get-500-bonus-sri-lanka.html)
A ko bn ref link eka ??
ReplyDelete