Wednesday, December 31, 2014

Samsung Galaxy S5 Hard Test


ඔයගොල්ලෝ හැමෝටම ලැබුවාවූ නව වසර සාමය සතුට සපිරි සුබම සුබ නව වසරක් වේවා.....
යාලුවනේ,,,,

ඉතින් මම මේ අලුත් අවුරුද්දේ ඔයාලට ගෙනාවේ ටිකක් විතර පිස්සු හැදෙන දෙයක් තමයි....
මොකක්ද දන්නවද ඒ...


Samsung Galaxy S5 දුරකතනය දැන් ඇවිල්ලා දැනට මාස 5ක් විතර වගේ වෙනවනේ....(දැන් නම් S6 ත් ඇවිල්ලනේ,)



ඉතින් කියන්නෙ මේ Samsung Galaxy S5 smart phone එක ලංකාවෙ මුදලින් 98000 ක් විතර වෙනවා..
පිටරට වල ඉන්න ගොං හරක් කරන දේ දන්නවද....???
මම මේව ගැන විස්තර කරනවට වඩා හොදයි ඔයාලත් පහල  vedios ටික බලලම ඉන්නකො...

Drive icon changer



මචන්ලා ඔන්න මම අදත් තව අලුත් දෙයක් ඔයාලා වෙනුවෙන් දෙන්නයි මේ ලෑස්තිවෙන්නෙ.

ඔයාලගෙ  Pen drive එකක, Hard disk එකක  Partition වල,වගේම  Removable disk වලත් මෙම ක්‍රමයෙන් ඔයාලට කැමති  icon එකක් ඒ එක් එක් devices වලට දාගන්න පුලුවන්,
මේන්න එහෙනම් ක්‍රමය.......

මුලින්ම ඔයාට දාන්න  ඕනේ  icon file එක ගන්න
ඊටපස්සේ කරන්න තියෙන්නේ පහල දාලා තියෙන codes ටික copy කරගෙන  notepad එකක් open කරගෙන  paste කරගන්න


පහත පියවර 3 පමණක්  copy කරගන්න

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න