අද මම ඔයාලට කියලා දෙන්න යන්නේත් ගොඩාක් වටින software එකක් ගැනයි.
ඒ තමයි,ඔයාල දැකල ඇතිනේ ගොඩාක් software/game CD's අපි open කරනකොට
පට්ට විදිහට,ලස්සනට අමුතු වැඩ කිඩ දාල open වෙන CD's එහෙම,ඒ විදිහට autorun විදිහට
CD's write කරන්න ඕනිකරන software එකක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ,මේකෙන්
ලේසියෙන්ම autoran විදිහට CD's write කරන්න පුලුවන්.
හොදම දේ තමයි, මේකෙන් අපිට කැමති විදිහට,අපේම කියල icon එකක් යටතේ
CD's write කරන්න පුලුවන් වීම.
බලන්නකෝ මේ Screen short කොහොමද කියලා...........
මේ post එක හොදද කියලා comment එකකුත් දාල යාලුවන්ට share කරන්නත් අමතක කරන්න එපා හොදේ..................
0 comments:
Post a Comment