Singlish software for you.
අද මම ඔයලට ගෙනවේ තවත් සුපිරි බාන්ඩයක්.මම හිතන්නෙ අපේ අය ගොඩ දෙනෙකුට තියෙන probleam
එකක් තමයි සින්හලෙන් ටයිප් කරන එක.එකට මම ගෙනාව මේ software එක ගොඩාක්ම ප්‍රයෝජනවත්
වෙනව.මේකෙන් සින්හල ටයිප් කරන එක හරිම easy.
මොකද, මේකෙන් ටයිප් කරන්න තියෙන්නෙ English වලදි අපි ටයිප් කරන විදිහටමයි.
EX:- * අම්මා කියල ටයිප් කරන කොට අපිට මේ software එක open කරල,
ammaa කියල ටයිප් කරන්න විතරයි තියෙන්නෙ,
මේකත් පොඩි software කෑල්ලක්.එත් වැඩ නම් සුපිරිම සුපිරී.
වැඩි කතා ඔනි නෑ. මේකත් බාගෙන run කරලම බලන්නකෝ,
comment එකක් දාලයන්නත් අමතක කරන්න එපා.
Download this link & enjoy it
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment