යාලුවනේ, මම අදත් ගෙනාවේ තව අලුත් වැඩක්
ඔයාලත් Computer format කරනවනේ.
එහෙම නැතිනම් ඔයගොල්ලොන්ගේ PC's format කරනව ඔයාල දැකල ඇතිනේ......
දැන් CD/DVD හීරුන කාලේ ඉවරයි
එහෙම PC format කරනකොට ඔයාල දන්නවනේ අපිට CD ROM එකක් හරි
DVD ROM එකක් හරි ඔනි කරනවනේ
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද එකක් Pen එකකින් Operating system
එකක් දාන්නේ කියලා.
මේ පහත තියෙන විදිහ තේරෙන්නෙ නැති කෙනෙකුට පහලින් දාල තියෙන screen short එක බලල තේරුම් ගන්නත් පුලුවන්,එකේ සියලු codes apply කරන විදිහ දාල තියෙනවා
පහතින් දාල තියෙන codes හොදට බලල අවබෝධ කරගන්න.
දෙවනුව Pen එකකින් OS එක ඔයාලගෙ PC එකට දාන්න
Saturday, March 8, 2014
Friday, March 7, 2014
XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....
යාලුවනේ මම හුග කාලෙකින් අලුත් post ඒකක් දාන්නේ....
මම මේ දවස් වල ටිකක් විතර busy.
ඒත් අලුත් තොරතුරක් දැනගත්තහම ඔයාලව තමයි මදක් වෙන්නෙ.
මොකක්ද දන්නවද,
XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....
මොකද දන්නවද?
2014/04/28 දිනෙන් පස්සෙ Microsoft සමාගම අලුත් සංස්කරණ/patch හදන්නෙ නෑලු.
ඔයාලටත් මේ ගැන වැඩි ව්ස්තර දැනගන්න ඔනි නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.
Click to this
මම ටිකක් මේ ගැන විස්තර කරන්නම්,
අපේ virus හදන අයියල, programme වැඩ කිඩ දාන මල්ලිලා නම් දැනටමත් මේ ගැන දන්නවා..
ඒත් ඒගොල්ලො 2014/4/28 පහු වෙනකන් තමයි බලන් ඉන්නෙ.
මොකට කියලද හිතන්නෙ,
මේ දවස් වල OS එකට attack කරන Programme දැම්මොත්
Microsoft සමාගම ඒවට එරෙහිව වැඩ කරන patch දානවනේ.
ඒත් 2014/04/28 පස්සෙ Microsoft සමාගම patch දාන්නෙ නැති නිසා අපේ අයියලාට,මල්ලිලාට ඔනි විදිහට නටාගන්න පුලුවන්,(රජ මගුල් )
ඉතින් ඔයාලට දැන් වැඩේ තේරෙනවනේ,
අපේ ලංකාවෙ ගොඩාක් office වල තවමත් use කරන්නෙ XP
ඒයාලට බුදුසරණයි.
දැන්ම වෙන OS එකකට Windows XP use කරන ඔයත් මාරු වෙන්න.
මම පහලින් දාන්නම් අනෙක් හොද Windows OS එකකට ඔනි කරන Mimimum system requirements
Windows Vista :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) -8GB Free Hard disk - DVD ROM
Windows 7 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 10GB Free Hard disk - DVD ROM
Windows 8 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 15GB Free Hard disk - DVD ROM
ඉතින්,දැන්ම ඔයාලගේ PC එකේ Hardwares වලට ගැලපෙන OS එකක් තොරගෙන දැන්ම දාගන්න.
මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත් එකකින් නැවත හමුවෙමු.(ඒත් ලගකදි නම් බැරි වේවි මම මේ දවස් වල busy ඒකයි)

Labels:
Information's
අපි කවුරුත් දන්න,ඒ වගේම බය Computer Virus
හොදයි අයේත් post එකක් ලියන්න හිතුව,
මම හිතනව ඔයාලට කලින් දාපු post එක වැදගත් වෙන්න ඇති කියලා
ඒ හා සමගාමීව් යන post එකක් තමයි මම අදත් ගෙනවෙ
ඒ තමයි අපි කවුරුත් දන්න,ඒ වගේම බය Computer Virus
මෙම Computer Virus ගැන ඔයාලට වැඩිදුර ඉගෙන ගන්න ඔනි නම් පහල තියෙන ලින්ක් එකෙන්
virus ගැන හදපු presentation එකක් තියෙනවා..
Daunload කරගෙන බලන්න.
අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ PC එකේ දාල තියෙන Antivirus programme එක
එහෙමත් නැතිනම් Virus gard එක නිරතුරු ක්රියාශීලීව තියෙනවද කියල බලාගන්න ක්රමයක්.
මේකට ඔයාල බය වේන්න එපා
මුලින්ම ඔයාලගෙ PC එකේ එතරම් හානිදායක නොවන virus
එකක් හදාගන්න කියලා දෙන්නම්
මුලින්ම පහල codes copy කරගන්න
පලමුව පහලින් දාල තියෙන code එක copy කරගන්න
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
දෙවනුව පහල code එක copy කරගන්න
eicar.com
කරන්න ඕන පියවර පහත පරිදිවේ.
1. Dextp එක right click කරන්න
2. New select කර text document එකක් open කරන්න
3. එය ඇතුලත මුලින් copy කරගත් code එක paste කරන්න
4. දැන් එය දෙවනුව copy කරගත් නමින් save කරගන්න (save as දෙන්න )
ඔබගේ virus gard එක හොදින් ක්රියාකරයි නම් ඔබට ඉහත virus file එක save කරන්න ඉඩ දෙන එකක් නැහැ,
නැත්නම් save වනවාත් සමගම virus gard එකෙන් file එක delete කරයි.
මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත් එකකින් නැවත හමුවෙමු.

Computer Viruses
Subscribe to:
Posts (Atom)