යාලුවනේ මම හුග කාලෙකින් අලුත් post ඒකක් දාන්නේ....
මම මේ දවස් වල ටිකක් විතර busy.
ඒත් අලුත් තොරතුරක් දැනගත්තහම ඔයාලව තමයි මදක් වෙන්නෙ.
මොකක්ද දන්නවද,
XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....
මොකද දන්නවද?
2014/04/28 දිනෙන් පස්සෙ Microsoft සමාගම අලුත් සංස්කරණ/patch හදන්නෙ නෑලු.
ඔයාලටත් මේ ගැන වැඩි ව්ස්තර දැනගන්න ඔනි නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.
Click to this
මම ටිකක් මේ ගැන විස්තර කරන්නම්,
අපේ virus හදන අයියල, programme වැඩ කිඩ දාන මල්ලිලා නම් දැනටමත් මේ ගැන දන්නවා..
ඒත් ඒගොල්ලො 2014/4/28 පහු වෙනකන් තමයි බලන් ඉන්නෙ.
මොකට කියලද හිතන්නෙ,
මේ දවස් වල OS එකට attack කරන Programme දැම්මොත්
Microsoft සමාගම ඒවට එරෙහිව වැඩ කරන patch දානවනේ.
ඒත් 2014/04/28 පස්සෙ Microsoft සමාගම patch දාන්නෙ නැති නිසා අපේ අයියලාට,මල්ලිලාට ඔනි විදිහට නටාගන්න පුලුවන්,(රජ මගුල් )
ඉතින් ඔයාලට දැන් වැඩේ තේරෙනවනේ,
අපේ ලංකාවෙ ගොඩාක් office වල තවමත් use කරන්නෙ XP
ඒයාලට බුදුසරණයි.
දැන්ම වෙන OS එකකට Windows XP use කරන ඔයත් මාරු වෙන්න.
මම පහලින් දාන්නම් අනෙක් හොද Windows OS එකකට ඔනි කරන Mimimum system requirements
Windows Vista :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) -8GB Free Hard disk - DVD ROM
Windows 7 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 10GB Free Hard disk - DVD ROM
Windows 8 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 15GB Free Hard disk - DVD ROM
ඉතින්,දැන්ම ඔයාලගේ PC එකේ Hardwares වලට ගැලපෙන OS එකක් තොරගෙන දැන්ම දාගන්න.
මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත් එකකින් නැවත හමුවෙමු.(ඒත් ලගකදි නම් බැරි වේවි මම මේ දවස් වල busy ඒකයි)
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment