Wednesday, April 2, 2014

CD/DVD ROM වල Button ඔබල Open කරපු Close කරපු කාලෙ ඉවරයි.

CD/DVD ROM වල Button ඔබල Open කරපු Close කරපු කාලෙ ඉවරයි.

අද මම ඔයාලට ගෙනවේ අලුත් බාණ්ඩයක්.මේක පොඩි  Software කෑලි දෙකක්.
අපි ඉස්සර මැරීගෙන පහත්වෙවී CD/DVD ROM tray එක එලියට ගන්න දුක් විදපු කාලෙ ඉවරයි.
මොකද මේ පොඩි  Software කෑලි දෙකෙන් පුලුවන් ලස්සනට Mouse එක  Dubble click කරල CD/DVD ROM එක
Open කරන්නත්,Close කරන්නත්.කොහොමද වැඩේ.


ඔයාලත් මේක කරල බලන්නකො අපිට ගොඩාක් දුරට උපකාරී වන Software කෑලි දෙකක් තමයි මේ.....
වැඩි බරකුත් නෑ.. 25Kb තියෙන්නෙ,බාගෙන ඉවරවෙලා Unraarකරල Desktop එකේ ඔයාලට කැමති තැනක තියාගන්න.


පහලින් ඔයාලත් මේක බාගන්නකෝ,
Dawunload

ඔන්න කොහොමද කියල එකක් දාන්න අමතක කරන්න එපා
ඔයාල දාන අපිට අලුත් එකක් ආයෙත් දාන්න ගොඩාක් ලොකු ශක්තියක්.


0 comments:

Post a Comment

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න