ඉතින් යාලුවනේ මම ඔන්න අදත් ගෙනාවේ තවත් එක සුපිරි වැඩක්..
ඒ තමයි,
Android phones use කරන අපේ යාලුවොන්ට නිතරම phone එක
ලස්සන කරන්න/වේගවත් කරන්න/ pdf එකක් කියවන්න..... වගේ
ගොඩාක් වැඩ වල ඉදලා
කම්මැල් වේලාවට game ගහන අවස්ථාව දක්වා කරන වැඩ සදහා,
මෙතෙක් දුරට නිපදවා ඇති සුපිරිම Android apps ටික මම ඔයාලට නොමිලේම ඔන්න ගෙනාවා,,
Monday, January 26, 2015
Saturday, January 24, 2015
Blue screen Death of Computer Hardwares
නිල් තිර දෝශ පනිවිඩ පරිගනක බාවිතා කරන හැමදෙනාම වගේ එක් වරක්වත් මූනදුන්න ප්‍රශ්නයක්. ඔයාලා දන්නවා මේ දෝශ පනිවඩය ආපුවාම පරිගනකයේ මොනවත්ම කරන්න බෑ කියලා. අපි බලමු Blue Screen Of Death පනිවිඩ නැත්නම් STOP error සහ එක එන්න බලපාන ප්‍රදන හේතු මොනවද කියලා.
1. Stop 0x0000000A or IRQL_NOT_LESS_OR_EQUAL
මේ පනිවඩය එන්න ප්‍රදාන හේතුවක් තමයි kernel-mode process හරි driver ගොනුවක් අවසර නොමැති පෝල්ඩර්ස් වැනි දේ බාවිතා කිරීමට සූදානම් වීම නිසායි. එහෙම නැත්නම් kernel interrupt request level (IRQL) කියන අගය ඉතාමත් ඉහල අගයක් උනාමත් මේ දෝශ පනිවිඩය එනවා. kernel-mode process එකක් පරිගනකයේ දුවද්දි ඒකට බාවිතා කරන්න පුලුවන් IRQL ලෙවල් එක, අඩු හෝ සමාන වෙන්න ඕනේ පරිගනකයේ දෘඩාංග මගින් සපයන IRQL ලෙවල් එකට මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?
• මෙතනදි මන් කලින් කිවුව දේ පැහැදිලි උනා නම් ඔයාලට තේරෙන්න ඇති IRQL ලෙවල් එක, අඩු හෝ සමාන නොවන දෘඩාංග මගින් මේ දේශය හටගන්නවා කියලා. ඉතින් හොදම දේ ලගදින ස්තාපිත කරපු දෘඩාංගයක් හෝ මෘදුකාංගයක් ඩයිවර්ස් එකක් disable කිරීම, remove කිරීම, roll back කිරීම වෙනි දෙයක් කිරීම. සමහර වෙලාවට මෘදුකාංග update කරන්න ගියාමත් මේ දේම සිදු වෙනවා
• මේ දේශ පනිවිඩය ආවේ Windows XPl වලදි නම් හේතුව වෙන්නෙ නොගැලපෙන ඩර්යිවස් . තෙවන පාර්ශවීය ඩර්යිවස් නිසා මේ දේ බොහෝදුරට වෙනව. ඉතින් ඩර්යිවස් ස්තාපිත කරනවා නම් හොදම දේ අදාල දෘඩාංගය නිශ්පාදනය කල සමාගමේ නිල වෙබ් අඩවියෙන් අදාල ඩර්යිවස් බාගත කරගැනීමයි

Labels:
PC Tricks
Tuesday, January 20, 2015
කොහොමද අපිටත් නොමිලයේම Payoneer Master card එකක් ගෙදරටම ගෙන්වා ගන්නේ
Master card එකක් කියන්නේ,
Commercial,Sampath,HNB,BOC වගේ බැංකු වලින් ගිනුමක් විවෘත කර හදන මාස්ටර් කාඩ් එකක් වගේම තමයි,
විශේෂත්වය වෙන්නේ,අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙක්ට නොමිලයේම මෙය ගෙදරට ගේන්වාගන්න පුලුවන් වීමයි......
ඒවගේම,Account එකත් හදල Card එකත් ගෙදරටම ගෙන්න ගන්න සතයක්වත් වියදම් වෙන්නෙ නැත් එකයි...(ලිපිය නම් ටිකක් දිගයි)
තවත් වාසියක් වේන්නේ,අපි කලින් කියල දුන්න ක්‍රමේට Payza account එකක් හදාගන්න බැරිවෙච්ච අයට මේ ක්‍රමය මගින් නිසැකවම online bank account එකක් හදාගන්න පුලුවන්,
වැඩේ හරියටම කරල activate කරගන්න නම්,සති 2-3 අතර කාලයක් යනවා
Payza account එකක් හදන විදිහ බලන්න මෙතැනින් යන්න
Labels:
Internet Money
Monday, January 19, 2015
කොහොමද Machine එකක් Format කරන්නේ සහ, Activate කරගන්නේ
කොහොමද Machine එකක් Format කරන්නේ සහ, Activate කරගන්නේ කියලා කියල දෙන්නයි
අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලල තිබුන ප්‍රශ්ණයකට ප්‍රතිචාර දක්වන්නයි...
ඒ තමයි,
( කොහොමද Machine එකක් Format කරන්නේ සහ, Activate කරගන්නේ කියලා කියල දෙන්නයි )
අලුතෙන් ලැපක් (Laptop)/Desktop එකක් ගත්තහම හැම විටම වගේ OS එකක් දාලා දෙන්නෙ නෑනේ..
ඉතින් අපේ කොල්ලෝ කඩේකට උස්සන් ගිහින් මොකක් හරි Windows OS එකක් දාගන්නවනේ..
නමුත් ඔයාල ගොඩදෙනෙක් දන්නේ නෑ නේද?
Labels:
PC Tricks
Saturday, January 17, 2015
අපි කොහොමද CD/DVD එකක් Bootable කරගන්නේ
කොහොමද අපි CD/DVD එකක් Bootable කරගන්නේ කියලා, කියලා දෙන්නයි....
මුලින්ම කියන්න ඕනේ, Bootable CD/DVD එකක් හදාගන්න මේ දේවල් අපිට ඕනේ වෙනවා
1 - Power ISO ක මෙතැනින් බාගන්නකෝ
2 - Windows XP ඕනේ අය මෙතැනින් බාගන්නකෝ (830KB Only)
3 - Empty DVD/CD එකක්
( Download link එක click කර තත්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති skip add යන්න click කරන්න )
හරි දැන් අපිට මේ දේවල් තියෙනවනම් මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා...
Labels:
PC Tricks
Sunday, January 11, 2015
-- Android Secret codes --
ඉතින් යාලුවනේ,මම ටික දවසකින් තමයි ආයෙත් post එකක් දාන්නේ...
අද මම ඔයාලට ගෙනාවේ Android phones use කරන අපේ යාලුවන්ට හොද වැඩ කෑල්ලක් එක්කයි....
ඒවගේමයි,
*#06# යෙදුවිට එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි.ඒ තමයි ජාත්්‍යන්තර ජංගම උපකරණ හදුනා ගැනීමේ අංකය..
" international mobile equipment identity number "
මේකෙ,
එනම් 7 හා 8 අංක වලින් උපකරනය නිශ්පාදිත රට නියෝජනය කරනවා...
serial නම්බරේ X-X-X-X-X-X- ? - ? -X-X--X--X--X--X--X
7 8
ඒ අංක දෙක,
Labels:
Android Tricks/Helps
Thursday, January 8, 2015
Internet Money Sinhalen (Payza account එකක් හදාගන්න විදිහ පිලිවෙලින් )
අපි අන්තර්ජාලයේ රැකියාවක් කරල හරි වෙන ක්‍රෙම්කින් හරි මුදල් උපයනවනම් ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන.
මොකද අපි වැඩකරන ආයතන වලින් කරන ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි.
ඒවගේම අපි අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.
අන්තර්ජාල බැංකු ගිණුම සපයන ආයතන කීපයක්ම තියනව. PayPal, "Payza", කියන්නේ ඒ වගේ බැංකු කීපයක්. PayPal ගිණුමකින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියල බෙහෝ දෙනා දන්නව. ඒකට හේතුව අන්තර්ජාල ගණුදෙනු සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. අනිත් ගිණුමු දෙකෙන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි අද බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.
මුලින්ම පහළ ලිංක් එකෙන් payza home page එකට යන්න.
Click to register

Saturday, January 3, 2015
The Programming language in JAVA
ඉතින් යාලුවනේ,ඔන්න මම අදත් ගෙනාව ඔයාලට තවත් ගොඩාක් වැදගත් වෙන ලිපියක්
ඒ තමයි, The Programme language in JAVA
ඔයාල දන්නවනේ අපි ගාව තියෙන ගොඩාක් සංකීර්ණ Software එකේ ඉදලා KB ගනන් පොඩි Software එක දක්වාම ලියන්නේ Programme language වලින් කියල....ඉතින් මේ විදිහට හදන Software වල Programming language එක විදිහට 90%ම භාවිතා කරන්නේ JAVA.
මම මේ ඔයාලටත් කියල දෙන්න යන්නේ මුල සිටම JAVA ගැන..... ඉතින් මේ පහලින් දාල තියෙන Link එකෙන් ගිහින් JAVA ගැන් ලියවුනු පොත Daunload කරගන්න..

Programming
Friday, January 2, 2015
Arrow season 3 සිංහල උපසිරැසි සමගම Direct Dawunload කරගන්න
Arrow season 3 සිංහල උපසිරැසි සමගම Direct Download කරගන්න
මතකනේ අපි මුලින්ම ආසාවෙන් Hiru TV එකේ Arrow season 1/2 බැලුවනේ..
අනේ ඉතින් අපේ යාලුවො බලගෙන හිටියට season 3 එකත් ඉක්මනින්ම පෙන්වයි කියල.මොකද උනේ...
Hiru TV එකේන් Game of Thorns දැන් Strike Back පෙන්නනවනේ..
ඉතින් අපිට Season 3 එකේ මොකද උනේ කියලා බලාගන්න විදිහක් මම අද ඔයාලට අරගෙන ආවේ...
මම නම්,මේ season 3 එකේ Episode 12 ට යනකම්ම බැලුවා...තනි ඇහැට ඇඩෙනව යාලුවනේ..
කොහොමද season 2 එකේ Slade ට ගේම දුන්න හැටි...
Labels:
TV Shows
Subscribe to:
Posts (Atom)