Monday, January 19, 2015

කොහොමද Machine එකක් Format කරන්නේ සහ, Activate කරගන්නේ

කොහොමද  Machine එකක්  Format කරන්නේ සහ, Activate කරගන්නේ කියලා කියල දෙන්නයි



ඔන්න යාලුවනේ මම අද ආවේ,
අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලල තිබුන ප්‍රශ්ණයකට ප්‍රතිචාර දක්වන්නයි...
ඒ තමයි,
( කොහොමද  Machine එකක්  Format කරන්නේ සහ, Activate කරගන්නේ කියලා කියල දෙන්නයි )

අලුතෙන් ලැපක් (Laptop)/Desktop එකක් ගත්තහම හැම විටම වගේ  OS එකක් දාලා දෙන්නෙ නෑනේ..
ඉතින් අපේ කොල්ලෝ කඩේකට උස්සන් ගිහින් මොකක් හරි  Windows OS එකක් දාගන්නවනේ..
නමුත් ඔයාල ගොඩදෙනෙක් දන්නේ නෑ නේද?

අපේ  Lap වලට මේ කඩ වලින් දාල දෙන්නේ. Windows වල හොර කොපි බව

එක දැන ගන්න නම්,ඉතින්   Net connect වෙලා බලන්නම ඕනේ,ඊලග පාර  On/Restart කරද්දි
හොර කොපි බව windows වලින් ඇල්ලුව කියලා  Error message එකක් ඇවිල්ල තියේවි..
(සමහර කඩ වලින් නම්,එක crack කරලා  Original එකක් ලෙස තියෙන ආකාරයට දාල දේවි...)

ඉතින් මේ විදිහට  70/80 ක් දීල ගන්න lapකට හොරකොපියක් දාලා දෙනවට තවත් 1500/2000 ක් විතර දෙන්නේ මොකටද?

ඉතින් සල්ලිත් දීල හොරකොපි දාගන්නේ මොකටද?
( දැන් කියයි,අපේ පන්ඩිත අප්පුහාමිල... Original Windows එකක් දාන්න යන ගානේන් තවත්  Desktop එකක් ගත හැකිනේ කියලා...
ඒක මමත් පිලිගන්නවා..  )



ඒත් මම මේ කියන්නේ,කඩවලට දීල කරගන්න මුදලත් ඉතිරිකර ගෙන අපිම මේ වැඩේ තනියම කරගන්න විදිහ ගැනයි...
මම කියලා දෙන්නම්,
          පිලිවෙලින් මේටික හරියට කරගන්නේ කොහොමද කියලා....

මේ පහල දාල තියෙන  Vedios මගින් මුල සිට හරියට Windows PC එකට ස්ථාපිත කරගන්න ආකාරය කියල දෙනවා


1.Windows XP - අදාල  Vedioව  Daunload කර ගැනීමට අවශ්ය නම්,මේතැනින් බාගන්න
(Link එක  Click කර තත්පර 5ක් ‍රැදීසිට ඉහල දකුනු කෙලවරේ ඈති Skip addයන්න click කරන්න)

[ Windows Vista operating system එකත් බොහෝ සේයින් 7 වල පියවර වලට සමාන බැවින් ඒය දක්වා නොමැත..

2.Windows 7- අදාල  Vedioව  Daunload කර ගැනීමට අවශ්ය නම්,මේතැනින් බාගන්න
(Link එක  Click කර තත්පර 5ක් ‍රැදීසිට ඉහල දකුනු කෙලවරේ ඈති Skip addයන්න click කරන්න)

3.Windows 8- අදාල  Vedioව  Daunload කර ගැනීමට අවශ්ය නම්,මේතැනින් බාගන්න
(Link එක  Click කර තත්පර 5ක් ‍රැදීසිට ඉහල දකුනු කෙලවරේ ඈති Skip addයන්න click කරන්න)

හරි දැන් ඉතින් ඉහත ආකාරයට බලලා  Windows එක දාගත්තත්  Activate කරගත්තේ නෑනේ


ඔන්න එහෙනම්, හැම එකකටම අදාල  Activater පහතින් බලලා දාගන්නකෝ

* Windows Vista - Activater එක මේතැනින් බාගන්න
* Windows 7 - Activater එක මේතැනින් බාගන්න
* Windows 8 - Activater එක මේතැනින් බාගන්න
* Windows 8.1 - Activater එක මේතැනින් බාගන්න

දාගෙන ඉවර උනාට පස්සේ  Restart කරන්න ඉල්ලයි, ok දෙන්න,
නැවත  On උන විටදී,
My computer/Properties ගොස් පහත රූපයේ ඇති ආකාරයට තිබේදැයි බලන්න
 එසේ නම්, ඔබේ වැඩේ ගොඩ...
යාලුවන්ටත් බලාගන්න Share කරන්න.. ගැටලු ඇතිනම් අහන්න?
Comment එකක් දමා යන්නත් අමතක කරන්න එපා...


1 comments:

  1. ohoma karama auto update off karanna ona nadda? net giyata black list wenne nadda... windows update karagannath puluwan da... mata answer deyan macho... my mail.
    chamarafdo@gmail.com

    ReplyDelete

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න