මොකද අපි වැඩකරන ආයතන වලින් කරන ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි.
ඒවගේම අපි අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.
අන්තර්ජාල බැංකු ගිණුම සපයන ආයතන කීපයක්ම තියනව. PayPal, "Payza", කියන්නේ ඒ වගේ බැංකු කීපයක්. PayPal ගිණුමකින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියල බෙහෝ දෙනා දන්නව. ඒකට හේතුව අන්තර්ජාල ගණුදෙනු සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. අනිත් ගිණුමු දෙකෙන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි අද බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.
මුලින්ම පහළ ලිංක් එකෙන් payza home page එකට යන්න.
Click to register
( link එක click කර තත්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති skip add යන්න click කරන්න )
signup ක්ලික් කරාම පහත ආකාරයෙ පිටුවකට යනව
Persanal select කරන්න
දැන් මේ වගේ Dialog box එකක් ඒවි...
ඒක හරියට fill කරන්න
ඔබගේ ගිණුම තහවුරු කිරීම සඳහා ඔබගේ ඊමේල් ලිපිනයට පණිවුඩයක් එවා ඇතිබව දැක්වේ.
දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න. නැතහෝත් එය copy කර address bar මත paste කර enter කරන්න.
එවිට විවෘත්ත වන්නේ Payza Log in window එකයි. user name ලෙස ඔබ ලබාදුන් e-mail ලිපිනයත් password එකත් ඇතුල් කර Payza ගිණුමට ඇතුළු විය හැක.
දැන් ඔබ සාරථකව Payza ගිණුමක් අරඹා ඇත. ඔබට යම් ගැටලුවක් වුනානම් පහළ කමෙන්ට් එකක් දාල
අහන්න
Payza ගිණුම verify කරන විදිය හා මුදල් අපගේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වාගන්නා ආකරය ඉදිරි ලිපියකින් කියන්නම්.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළූවන් ක්‍රම ගැන කතාකරන ලිපියකින් ලඟදීම හමුවෙමු.
එතෙක් ආයුබොවන්.....!!!
යාලුවන්ටත් බලාගන්න කරන්න.......
ela ela machan karalama balamu
ReplyDelete