Saturday, March 8, 2014

Windows දාන්න CD එකක් හරි DVD එකක් හරි ඕනෙමද? Pen drive එකකින් දාන්නේ කොහොමද?

යාලුවනේ, මම අදත් ගෙනාවේ තව අලුත් වැඩක්

ඔයාලත් Computer format කරනවනේ.
එහෙම නැතිනම් ඔයගොල්ලොන්ගේ PC's format කරනව ඔයාල දැකල ඇතිනේ......

දැන් CD/DVD හීරුන කාලේ ඉවරයි

එහෙම PC format කරනකොට ඔයාල දන්නවනේ අපිට CD ROM එකක් හරි
DVD ROM එකක් හරි ඔනි කරනවනේ

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද එකක් Pen එකකින් Operating system    
එකක් දාන්නේ කියලා.

මේ පහත තියෙන විදිහ තේරෙන්නෙ නැති කෙනෙකුට පහලින් දාල තියෙන screen short එක බලල තේරුම් ගන්නත් පුලුවන්,එකේ සියලු codes apply කරන විදිහ දාල තියෙනවා
පහතින් දාල තියෙන codes හොදට බලල  අවබෝධ කරගන්න.
දෙවනුව Pen එකකින්  OS එක ඔයාලගෙ PC එකට දාන්න

Friday, March 7, 2014

XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....

යාලුවනේ මම හුග කාලෙකින් අලුත් post ඒකක් දාන්නේ....
මම මේ දවස් වල ටිකක් විතර busy.

ඒත් අලුත් තොරතුරක් දැනගත්තහම ඔයාලව තමයි මදක් වෙන්නෙ.

මොකක්ද දන්නවද,
XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....

මොකද දන්නවද?
2014/04/28 දිනෙන් පස්සෙ Microsoft සමාගම අලුත් සංස්කරණ/patch හදන්නෙ නෑලු.
ඔයාලටත් මේ ගැන වැඩි ව්ස්තර දැනගන්න ඔනි නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.

 Click to this
මම ටිකක් මේ ගැන විස්තර කරන්නම්,
අපේ virus හදන අයියල, programme වැඩ කිඩ දාන මල්ලිලා නම් දැනටමත් මේ ගැන දන්නවා..

ඒත් ඒගොල්ලො 2014/4/28 පහු වෙනකන් තමයි බලන් ඉන්නෙ.
මොකට කියලද හිතන්නෙ,

මේ දවස් වල OS එකට attack කරන  Programme දැම්මොත්
Microsoft සමාගම ඒවට එරෙහිව වැඩ කරන patch දානවනේ.

ඒත්  2014/04/28 පස්සෙ Microsoft සමාගම patch දාන්නෙ නැති නිසා අපේ අයියලාට,මල්ලිලාට ඔනි විදිහට නටාගන්න පුලුවන්,(රජ මගුල් )

ඉතින් ඔයාලට දැන් වැඩේ තේරෙනවනේ,
අපේ ලංකාවෙ ගොඩාක් office වල තවමත් use කරන්නෙ XP
ඒයාලට බුදුසරණයි.

දැන්ම වෙන OS එකකට Windows XP use කරන ඔයත් මාරු වෙන්න.
මම පහලින් දාන්නම් අනෙක් හොද Windows OS එකකට ඔනි කරන Mimimum system requirements

 Windows Vista :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) -8GB Free Hard disk - DVD ROM
 Windows 7 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 10GB Free Hard disk - DVD ROM
 Windows 8 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 15GB Free Hard disk - DVD ROM

ඉතින්,දැන්ම ඔයාලගේ  PC එකේ Hardwares වලට ගැලපෙන OS එකක් තොරගෙන දැන්ම දාගන්න.

මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත්  එකකින් නැවත හමුවෙමු.(ඒත් ලගකදි නම් බැරි වේවි මම මේ දවස් වල busy ඒකයි)

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න