Tuesday, May 5, 2015

THiNiTH Calculater & THiNiTH WebBrowser

ඉතින් යාලුවනේ හුග දවසකින් අලුත් දෙයක් දෙන්න බැරිවීම ගැන මුලින්ම සමාව ඉල්ලනව..
මේ දවස් වල busy නිසයි අලුත් post එකක් දාන්න බැරිඋනේ...

හරි ඔන්න ඉතින් ඉඩක් ලැබුන ගමන් අලුත් post එකක් ගෙනාවා -

වැඩි දෙයක් නෙමෙයි..
මේ තියෙන්නේ මම අලුතින්ම හදපු software කෑලි දෙක..මගේ දෙවැනි හා තෙවැනි නිර්මාණයන් දෙක..ඔයාල කවුරුත් වගේ මගේ player එක බාගන්න ඇති කියල හිතනවා...




THiNiTH Mp3 player එක ගත්තෙ නැති අය මෙතනින් යන්න

ඒ වගේමයි කියන්න ඕනේ,,
මගේ පලවේනි නිර්මාණය පිලිබදව අදහස්,යොජනා,තව දුරටත් වැඩිදියුණු වියයුතු තැන් පිලිබදව යොජනා ඉදිරිපත්කල හැමෝටම ගොඩාක්ම ස්තුති.....

ඒ වගේම මතක කරනව කාරුනිකව අදහස් දැක්වීමේදී comment මගින් පමනක් ඉදිරිපත් කරන ලෙස.. mail කිරීමෙන් වලකින මෙන් ඉතා ඕනෑකමින්  ඉල්ලා සිටිනවා.(මොකද? මගේ player එක පිලිබදව ගොඩ දෙනෙක් mail කරල තිබුනා...)

හරි අද මුලින්ම ඔයාලට දෙන්න යන්නේ Calculate එකක්.මේකත් සාමාන්‍ය Calculate එකක්ම තමයි...නමුත් වෙනසකට ඇත්තේ අපිට සුලුකිරීමට අවශ්්‍ය අගය මේ මගින් ස්ව්්‍යංකීරීයව මතක තබා ගැනීමයි....



අඩුපාඩු තියෙන්න පුලුවන්..අඩුපාඩු තිබුනොත් හා,වෙනස් වියයුතු තැන් ඇතොත් comment කරල කියන්න ..


ඊලගට ඔයාලට දෙන්න යන්නේ Web Browser එකක්.මේකත් සාමාන්‍ය Web Browser එකක්ම තමයි...
නමුත්,  සරල ඕනෑම කෙනෙකුට තේරුම් ගතහැකි අයුරින් තමයි මෙහි අතුරු මුහුනත(Interface)  සාදා ඇත්තේ..ඔයාලත් බාගෙනම බලන්නකෝ....


(තව දෙයක්:- මේ calculate එකට වගේම Web Browser එකටත් පොඩි security එකක් දීල තියෙන්නේ..Install කරද්දි activation key එකක් ඉල්ලයි.ඒකට 12345 දෙන්න)

අඩුපාඩු තියෙන්න පුලුවන්..අඩුපාඩු තිබුනොත් හා,වෙනස් වියයුතු තැන් ඇතොත් comment කරල කියන්න ..

එහෙනම් අදට යන්නම්,ඉතාමත් ඉක්මනින් අලුත් post එකකින් එනකන් ඔයාල හැමොටම සුබ වෙසක් මංගල්‍යක් වේවා!!!

0 comments:

Post a Comment

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න