Wednesday, December 24, 2014

THiNiTH Media Player



ගොඩ කාලෙකින් තමයි මට මේ පැත්තෙ
එන්න පුලුවන් උනේ.මොකද මම දැන් ගොඩාක් busy එකයි.. අද මම ඔයාලට ගෙනාවේ තවත් අලුත්ම වැඩක්.
              මුලින්ම කියන්න ඕනේ,මට ගොඩාක් දෙනෙක් කියල එවපු දෙයක් තමයි,
මගේ Blog site එකේ Softwares Daunload කරන්න දෙන්නේ නැහැ කියල.මම try කරල බැලුවා.ඔයාලට තියෙන්නේ මම දාන link එකට ගියාට පස්සෙ,උඩින් තියෙන පහලට තියෙන ඊතලය  click කරන්න,   එතකොට ටකස් ගාල ඔයාලට daunload කරගන්න පුලුවන් වෙයි...



හරි දැන් බලමු මොනවද අද මම ගෙනාවේ කියලා... Media player එකක්. තව ගොඩාක් දේවල් ඔයාලට දෙන්න තියෙනවා.

මුලින්ම කියන්න ඕනේ,මේ තමයි මගේ පලවෙනි Software නිර්මාණය.ඉතින් පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්,ඒව ගනන් ගන්න එපා ඒ අඩුපාඩු මට කියලා එවන්න එතකොට මට තවත් වැඩිඩ් දියුනු කරලා ඔයාලට දෙන්න පුලුවන්..
                                             තවත් කතා මොකටද. පහල දාල තියෙන්න Screen shorts ටිකක්..



                                                         Daunload THiNiTH Media Player
 මේක ටිකක් විතර Windows media player එකට සමානයි..යාලුවනේ
වැදගත් දෙයක් තමයි මේ Thinith player eka  එක වැඩ කරන්න්නේ windows 7 වලට විතරයි...ඉතින් කියෙව්වා ඇති, ඔයාලත් මේක බාලම බලන්නකෝ......

                  Comment  එකකුත් දාලා යාලුවන්ටත් බලාගන්න share කරන්න අමතක කරන්න එපා හොදේ....



0 comments:

Post a Comment

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න