Saturday, September 29, 2018

මහා මාර්ග නීතිය

හොඳයි ඉතින් ඉතින් කාලෙකට පස්සේ අළුතෙන් post එකක් දාන්නේ, ඒකත් ඔයාලට නිතර වැදගත් වෙන නීතිය සම්බධ ලිපි මාලාවක් විදිහට ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා.මේ එහි පළමු වෙළුම යි.



අපි අද කතා කතාකරන්නේ මහා මාර්ගවල දී  අපිට මුහුණ දෙන්න සිදු වෙන සිදු වෙන සිදුවීම් වලට අදාල නීතිමය පසුබිම හා ඒ පිළිබද මහා මාර්ග නීතිය සම්බන්ධ ප්‍රධාන කරුණු..


If you want to make stylish bio for Instagram then visit Fancy text generator there you can generate different stylish text for free

Saturday, November 18, 2017

ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන සම්බන්ධ නීති රීති


ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන සම්බන්ධ නීති රීති
Drone rules and regulations in Srilanka


ඩ්‍රෝන යානා යනු නියමුවන් රහිත ගුවන් යානා වලට පොදුවේ හදුන්වන වචනයයි. ඉංග්‍රීසි බසින් Unman aerial vehicle (UAV) ලෙසින් හදුන්වයි. මෙම යානා වලට පවතින නීති රීති ස්කන්ධය අනුව ඛාණ්ඩ 4ක් යටතේ වර්ග කරයි.

Saturday, March 25, 2017

GOLDMONEY - 1000 ට වැඩියෙන් දැම්මොත් 500 ක් අපෙන්!




GoldMoney ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. ඒක සෑහෙන සාර්ථකයි. ඒ නිසාම මේ විදිහට අළුත් වැඩක් කරන්න හිතුවා.  අපිත් ref ලට මොනවහරි දෙන්න එපැයි.  :D

මුලින්ම GoldMoney ගැන කෙටියෙන් විස්තර ටිකක් කියලා ඉන්නම්. GoldMoney කියන්නෙත් PayPal, Payza වගේම online wallet එකක්. නමුත් ඒවයේ සල්ලි දාලා තිබ්බට අපිට ආදායමක් එන්නෙ නෑ. ඒත් GoldMoney වල අපේ සල්ලි තැන්පත් වෙන්නෙ Gold විදිහට. රත්තරන් වල මිල එන්න එන්නම වැඩි වෙන බව හැමෝම දන්න දෙයක්නෙ. ඉතින් GoldMoney එකේ සල්ලි දැම්මොත් ඒ සල්ලිත් රත්තරන් වැඩි වෙනවත් එක්කම වැඩි වෙනවා.

DIALOG STAR POINTS කල් ඉකුත්වෙන්න වෙන්න කලින් රීලෝඩ් එකක් දාගන්න.

DIALOG STAR POINTS කල් ඉකුත්වෙන්න වෙන්න කලින් රීලෝඩ් එකක් දාගන්න.


හැමෝම වගේ දන්නව ඇති Dialog Star Points ගැන. අපි Star Points වලට සම්බන්ධ වෙළඳ ආයතන වලින් බඩු ගන්නකොටයි, Dialog සිම් එකක් පාවිච්චි කරනකොටයි ඉබේටම මේ Star Points අපේ ගිණුමට එකතු වෙනවා. Star Points වල වටිනාකම කියනවා නම්, 

1 Star Point = 1 LKR (රුපියල් 1)

සාමාන්‍යයෙන් අපි Dialog සිම් එකක් පාවිච්චි කරනකොට, ඒ කියන්නෙ Calls, Data, SMS වගේ දේවල් වලට ඒවට යන මුදලෙන් 1.5% ක් හැම තිස්සෙම Star Points වලට එකතු වෙනවා.

ඕනම ඩොන්ගල් ඒකක් ලේසියෙන්ම අන්ලොක් කරමු




ඉස්සර ආපු ‍‍ඩොන්ගල් නම් මොන ජිල්මාට් එකක් හරි දාලා අන්ලොක් කෝඩ් එක හොයාගෙන අන්ලොක් කරගන්න පුළුවන්. ඒකටත් එක්ක දැන් එන එව්වා ලේසියෙන් අන්ලොක් කරන්න බෑ. ඒවට තමයි DC Unlocker තියෙන්නෙ. සාමාන්‍යයෙන් මේ සොෆ්ට්වෙයා එකෙන් ඩොන්ගල් එකක් නිකන් අන්ලොක් කරන්න බෑ. සල්ලි දීල ක්‍රෙඩිට් ගන්න ඕනෙ. ඒත් අපි දෙන්නෙ අන්ලොක් ක්‍රෙඩිට් 12,000 ක් විතර තියෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා ෆයිල් එකක්. 

Thursday, October 8, 2015

Arrow Season 4 සිංහල උපසි‍රැසි සමගම Direct Dawunload කරගන්න

ඔන්න යාලුවනේ ආයෙත් කාලෙකට පස්සේ, ඔයාලට කලින් මම දීපු ඇරෝ කතාමාලාවේ හතර වැන්න  අරගෙන තමයි අද ම්ම ආවේ..

ඔයාලට මතක ඇතිනේ කලින් සීසන් එකේ ඇරෝට මොකද උනේ කියල බැලුවේ නැත්නම් මේ පහල අනේක් ලින්ක් වලින් බාගෙන බලන්නකෝ නැත්නම්,අමතක අයට මම කෙටියෙන් පොඩි විස්තරයක් දාන්නම්කෝ..


Wednesday, October 7, 2015

Torrent file එකක් කෙලින්ම IDM එකෙන් ඩවුන්ලෝඩ් කරමු 2

ඉතින් යාලුවනේ මම මේ ගොඩ කාලේකට පස්සේ තමයි ආයෙත් වතාවක් අලුත් වැදගත් දෙයක් අරගෙන ආවේ..

මම මේ ගැන කලින් ලිපියකිනුත් කියලා දීලා තියෙනවා.(ඒලිපිය බලන්න මෙතැනින් යන්න)මේ අද කියලා දෙන්න යන්නෙත් ඒවගේම වෙන ඊට වඩා ගොඩාක් පහසුකම්,වැඩි කැපෑසිටි එකක් සහිත ෆයිල් එකක් උනත් කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වේබ් අඩවියක් ගැනයි,

ඔයාලට Title ඒක දැක්ක ගමන් තේරෙනවානේ

මම මුලින්ම කියන්න ඕනේ මේ වේබ් සයිට් ඒකෙන අපිට වෙනමම ස්පේස් ඒකක් දෙනවා,ඒ space එකෙන් අපිට් ඕනේ නම්,කැමති ෆයිල් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා වගේම,ඕනේ නම්,ඔන්ලයින්ම වීඩියෝ එකක් නම් බලන්නත් චාන්ස් එකක් දෙනවා.මේ විතරක් නෙවේ තව ගොඩාක් වැඩ තියෙනවා

Friday, September 25, 2015

නොමිලේම 16GB 3.0 Pen Drive එකක් ගමු

ගොඩ කාලේකින් මේ පැත්තේ එන්න බැරිවීම ගැන මුලින්ම සමාව ඉල්ලනවා,මේ දවස් වල වැඩ අධික වීම ඊට හේතුවයි,

එහෙනම් වැඩි කතා නැතුව,වැඩේට බහිමුකෝ,මතක ඇතිනේ,මම මුලිනුත් නොමිලේ බඩු දිනාගන්න පුලුවන් සයිට් එකක් හදුන්වලා දුන්නනේ,මේත් ඒවගේම සුපිරි සයිට් ඒකක්,
පහල පියවර විදිහට කරලා රෙගිස්ටර් වෙන්නකෝ



       මම කියන්න යන්නෙ නොමිලේම 16GB          PENDRIVE එකක් ගෙන්නන්නෙ කොහොමදකියලා.      


Sunday, July 26, 2015

Windows Explorer tab software

ගොඩ කාලයක් මේ පැත්තෙ එන්න බැරිවීම ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ වැඩ අදෛක වීම නිසයි අලුත් post එකක් වත් දාන්න බැරි උනේ..

හරි අද ඔයාලට දෙන්න යන්නේ තවත් අපූරු සුපිරි software කෑල්ලක්. ඔයාල එදා වගේම අදත් දන්නවනේ අපේ මේ site එකන් අලුත් වැදගත් සුපිරි software's ඔයාලට නොමිලයේම ලබාදෙනවා කියලා..මේ තියෙන්නේත් ඒ වගේ තවත් සුපිරි වැඩක්
                                                            මේ software එකේ නම clover මේකෙන් කරන්නේ අපි pc එකේ window  ගනනාවක් open කරගෙන කරන වැඩකදි,අපි open කරල තියෙන ඔක්කොම එක වින්ඩෝ tab's එකක ආකාරයෙන් පෙන්වන එක..ඇත්තටම මේක ගොඩාක පහසු software එකක්.. බලන්නකෝ මේ screen shorts ටික එතකොට ඔයාලටත් හොදට තේරේවි...


Wednesday, July 1, 2015

මහන්සියක් නැතුවම Points හොයල Cash වලට හරවමුද

මෙන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ තවත් සුපිරි වැඩක්,
ඒ තමයි අපි කවුරුත් කැමතීනේ Internet එකෙන් සල්ලි හොයන්න..
මම මේ අද ඔයාලට කියලා දෙන්න යන්නේ,
Ad clicking ගැනවත්,Data entry jobs ගැනවත් නෙවේ..මේක ඇත්තටම මටත් යාලුවෙක් කියපු දෙයක් තමයි..


Sunday, June 14, 2015

නොමිලේ බඩු ගෙන්වමු. 2

ඔන්න ඔයලට මම අදත් අරගෙන අවේ තවත් වටිනා තෑග්ගක් ඔයාල හැමෝටම..නොමිලයේ තෑගි ලැබෙන විදිහක් ගැන කියල දෙන්නයි හදන්නේ...

හරි එහෙනම් මුලින්ම මේ Link එකෙන් ගිහින පහල site එකේ register වෙන්නකෝ(මෙතැනින් ගිහින් register උනොත් පටන් ගන්නකොටම  ඔයාලට credits 1000 ක් හම්බවෙනවා)

Saturday, June 13, 2015

දවසකට විනාඩි 30ක් වැයකරල මාසෙකින් අවම 30$ අන්තර්ජාලයෙන් සල්ලි හොයමු

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.

මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

Friday, May 29, 2015

Networking යනු කුමක්ද ?

ඇත්තටම Networking කියන්නේ මොකක්ද? හරියටම දැන ගන්න ඕනේද?

මෙන්න එහෙනම් අද සිට අපි පරිගනක සම්බන්දව මූලික අඩිතාලමේ සිට සංකීර්ණ තාක්ශනික පැතිකඩ දක්වා සරලව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා...

Networking යනු?
සම්පත් පොදුවේ හුවමාරු කරගත හැකිවන පරිදි පරිඝණක දෙකක් හෝ කිහිපයක් එකිනෙක සම්බන්ද කරගනිමින් ගොඩනගා ගන්නා පරිඝණක ජාලයකි.

Wednesday, May 13, 2015

Driven License Exam past paper for Free

ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලා,අපි කාටත් වැදගත්වන තොරතුරක් අරගෙන තමයි.
ඒ තමයි,අපි කවුරුත් අපේ වයස 18 පනිනකන් බලාගෙන නේ ඉන්නේ...කොල්ලන්ට තමයි ඉතින් මේක ගොඩාක් මග බලාගෙන ඉන්නේ,(ඔන්න ඉතින් කස්ටිය හිතයි මොකටද මග බලාගෙන ඉන්නේ කියල -(ජන්දේ දාන්නවත්ද කියලා))

අනේ නෑ ඔයාල දන්නවනේ අපේ මේ Blog site එකේ කවදාවත් දේශපාලනය වෙනුවෙන් කඩේ යන්නේ නැතිබව.....

හොදයි දන්නවද අද දෙන්න යන්නේ මොනවද කියලා,ඒ තමයි,අපි කවුරුත්  වාගේ, Driven license එක ගන්නවනේ..ඉතින් ඔන්න අද මම දෙන්න යන්නේ අපේ  license ගන්න ඉන්න අයියල,අක්කලා,නංගිලා මල්ලිලාට හම්බවෙන paper එක..

Saturday, May 9, 2015

Internet Money Sinhalen (සල්ලි හොයන්න හොද අලුත් PTC Site එකක්(තෙවන කොටස)

ඉතින් යාලුවනේ ඔයාලට මුලින් කියලා දීපු Payza account එකක් හදන විදිහ ලිපියේ තෙවන කොටස ලෙසයි මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ..
දෙවැනි ලිපියට ලැබුනු ඉහල ප්‍රතිචාර නිසා තවදුරටත් මේ පිලිබදව දැනුවත් කරන්න හිතුවා.

මෙන්න ගෙනාවා අලුත්ම PTC Site එකක්, PTC එකෙන් සල්ලි හොයන යාලුවන්ට සම්බන්ද වියහැකි අලුත්ම  site එකක්..

සාමාන්යයෙන් ptc site එකක් මුල් කාලයෙදී හරියට සල්ලි ගෙවන එක සාම්ප්‍රදායික ක්‍රමයක්නේ..
ඉතින් මේකෙත් 98% ක්ම එහෙම ගෙවන්න තියෙන ඉඩකඩ වැඩී....

(මොකද?මේ site එක පටන්ගන්න තියෙන්නේ හෙට තමයි(05/10) .ඒ නිසා සල්ලි සාමාන්ය පරිදි ගෙවන්න තියෙන ඉඩකඩ වැඩී...ඔයාලත් කරල බලන්නකෝ...)

Tuesday, May 5, 2015

THiNiTH Calculater & THiNiTH WebBrowser

ඉතින් යාලුවනේ හුග දවසකින් අලුත් දෙයක් දෙන්න බැරිවීම ගැන මුලින්ම සමාව ඉල්ලනව..
මේ දවස් වල busy නිසයි අලුත් post එකක් දාන්න බැරිඋනේ...

හරි ඔන්න ඉතින් ඉඩක් ලැබුන ගමන් අලුත් post එකක් ගෙනාවා -

වැඩි දෙයක් නෙමෙයි..
මේ තියෙන්නේ මම අලුතින්ම හදපු software කෑලි දෙක..මගේ දෙවැනි හා තෙවැනි නිර්මාණයන් දෙක..ඔයාල කවුරුත් වගේ මගේ player එක බාගන්න ඇති කියල හිතනවා...


Friday, April 24, 2015

Ubuntu ගැන දන්න සිංහලෙන් ඉගෙන ගන්න

උබුන්ටු (උසුරුවනුයේ /ʊˈbʊntuː/) යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත.


දකුණු අප්‍රිකානු උබුන්ටු("ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්") දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත. විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී.අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක් පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණක භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

Saturday, April 18, 2015

ඔයාලගෙ 4n එකත් Originalද? හරියටම බලන විදිහ මෙන්න මෙහෙමයි

ඔන්න ඉතින් යාලුවනේ මුලින්ම කියන්න ඕනේ
අපේ යාලුවො හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැම දෙනාටම....

එහෙනම්,ඉතින් අලුත් ඇදුම් ඇදල,කැවුම් කිරිබත් කාල එහෙම සමරපු අවුරුද්දට ඔයාලා අලුතින් phone එකක් එහෙම මිලදී ගත්තනම් එහෙම,
මේ අද කියල දෙන්න යන දේ ගොඩාක් වැදගත් වේවි...( අනිත් අයටත් වැදගත් හොදේ... )

Wednesday, April 1, 2015

24 TV Series full pack - Direct daunload

24 කතා මාලාව මම මුලින්ම බැලුවේ සිරස රූපවාහිනී නාලිකාවේ යනකොටයි.
මුල් අදියරේ ඉඳන්ම බොහොම ආශාවෙන් සතියකට සැරයක් මේකට වහ වැටිලා බලාගෙන හිටපු එක අකමැත්තෙන් නතර කරන්න සිද්ධ වුණේ එක පාරම මේ කතා මාලාව MTV නාලිකාවට ගෙනිච්චහමයි.
අපි උන්නෙ එච්චරම වන්නියක නොවුණත් බට දෙකක් පුරුද්දලා හදල තිබ්බ අපේ V අකුරේ ඇන්ටනාවට (ඒ කාලේ ඉතින් අපි කිව්වෙ එහෙමයි) MTV පැහැදිලිව ඒ කාලේ පෙනුන් නෑ.
ඉතින් මහරාජා සංවිධානයේ හත්මුතු පරම්පරාව මතක් කරමින් ඒ කාලේ ඒකට සමුදීලා ඒ හිඩැස පිරිමහ ගත්තෙ පස්සෙන් පහු අන්තර්ජාලයේ පිහිටෙන් තමයි


අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න