Wednesday, December 31, 2014
Samsung Galaxy S5 Hard Test
ඔයගොල්ලෝ හැමෝටම ලැබුවාවූ නව වසර සාමය සතුට සපිරි සුබම සුබ නව වසරක් වේවා.....
යාලුවනේ,,,,
ඉතින් මම මේ අලුත් අවුරුද්දේ ඔයාලට ගෙනාවේ ටිකක් විතර පිස්සු හැදෙන දෙයක් තමයි....
මොකක්ද දන්නවද ඒ...
Samsung Galaxy S5 දුරකතනය දැන් ඇවිල්ලා දැනට මාස 5ක් විතර වගේ වෙනවනේ....(දැන් නම් S6 ත් ඇවිල්ලනේ,)
ඉතින් කියන්නෙ මේ Samsung Galaxy S5 smart phone එක ලංකාවෙ මුදලින් 98000 ක් විතර වෙනවා..
පිටරට වල ඉන්න ගොං හරක් කරන දේ දන්නවද....???
මම මේව ගැන විස්තර කරනවට වඩා හොදයි ඔයාලත් පහල vedios ටික බලලම ඉන්නකො...
Labels:
Android Tricks/Helps
Drive icon changer
මචන්ලා ඔන්න මම අදත් තව අලුත් දෙයක් ඔයාලා වෙනුවෙන් දෙන්නයි මේ ලෑස්තිවෙන්නෙ.
ඔයාලගෙ Pen drive එකක, Hard disk එකක Partition වල,වගේම Removable disk වලත් මෙම ක්‍රමයෙන් ඔයාලට කැමති icon එකක් ඒ එක් එක් devices වලට දාගන්න පුලුවන්,
මේන්න එහෙනම් ක්‍රමය.......
මුලින්ම ඔයාට දාන්න ඕනේ icon file එක ගන්න
ඊටපස්සේ කරන්න තියෙන්නේ පහල දාලා තියෙන codes ටික copy කරගෙන notepad එකක් open කරගෙන paste කරගන්න
පහත පියවර 3 පමණක් copy කරගන්න
Labels:
PC Tricks
Tuesday, December 30, 2014
Universal_Key Gen_Generator
මගෙ යාලුවනේ.ඉතින් හුග කලෙකින් තමයි බ්ලොගිය පැතිතෙ එන්න ලැබුනෙ. මම මේ දවස් වල ටිකක් busy එකයි හුග කාලෙකින් අලුත් post එකක් දාන්න බැරි වුනේ...
නිවඩුවක් ලැබුන ගමන් ඔයලව මතක් උනා.එකයි ඉතින් මේ......
ඔයාලට දෙන්න අලුත් මෘදුකාංග ගොඩාක් හොයා ගත්තා..ඒත් ඉතින් මේ ඒකට වෙලාව නෙවේ..මම දැනට ඔයාලට ගොඩාක් වැදගත් වේයි කියල හිතන software එකක් තමයි Universal key generate කියන්නෙ.මේකෙන් පුලුවන් දැනට හදල තියේන ඕනිම software එකක serial key එක හොයාගන්න පුලුවන්..
මේක open කරල ඔයාලට ඔනි කරන software එකේ නම enter කරාට පස්සෙ ඊට අදාල serial key එක වැටෙනව.....ගොඩ නේ........පහලින් Download කරගන්නකො.
මේම Software එක run වෙන්න නම් ඔයාගේ PC එකේ .Net From-work තියෙන්න ඕනේ,නැතිනම්
මේතැනින් ගන්න
Labels:
Best Softwares
Saturday, December 27, 2014
Free Gift for New Year season
යාලුවනේ ඔන්න මම අද තවත් අලුත් දෙයක් තමයි ඔයාලට දෙන්නේ,තවත් New Year අලුත් තෑග්ගක්
ඔයාලත් පහත තියෙන ලින්ක් එකට ගිහින් ඔයාලගේ ඇත්ත විස්තර පුරවල ඔයා කැමති තෑග්ගක් select කරල මුලින්ම Register වෙන්න ඕනේ.
(මගේ අදහස නම්,ටිකක් මිලෙන් අඩු පොඩි තෑග්ගක් තෝරල මුලින්ම වැඩේ පටන් ගන්න.පස්සෙ ලොකු තෑගි ඇනවුම් කරන්න.)
මොකද, ඔයාල ඇනවුම් කරන තෑග්ගේ වටිනාකම අනුව තමයි ඔයාලා එකතු කරන්න ඕනේ points ගනන තීරනය වේන්නෙ.
එහේනම් මම කැපුනා මේක යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා....
උපුටා ගන්නා ලද post එකකි....
උපුටා ගන්නා ලද post එකකි....
Labels:
Free Gifts
Friday, December 26, 2014
අතේ තියෙන ගාණට රත්තරන් ටිකක් අරන් තියමුද?
රත්තරන් කියන්නෙ හැමදාම එකම මිලට තියෙන දෙයක් නෙවෙයි. කල් යද්දි අනිවාර්යෙන්ම රත්තරන්වල මිල වැඩි වෙනවා. මීට අවුරුදු 10 කට කලින් තිබ්බ මිල නෙවෙයි අද තියෙන්නෙ. ඒ නිසා තමයි e-Money වලට එන අළුත්ම සංකල්පයක් විදිහට රත්තරන් වලින් ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නෙ.
කෙනෙකුට හිතෙන්න පුළුවන් රත්තරන් වලින් ආයෝජනය කරන්න වෙබ් සයිට් මොකටද කියලා. ඒත් හිතන්න, අපිට අතේ තියෙන ගාණට හිතෙන හිතෙන වෙලාවට රුපියල් දහයක විස්සක වුණත් රත්තරන් සල්ලි වලට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. එහෙම ගන්නව නම් එකපාර ලොකු මුදලක් ගෙවලා රත්තරන් ගන්න වෙනවා.
Labels:
Android Tricks/Helps
Wednesday, December 24, 2014
THiNiTH Media Player
ගොඩ කාලෙකින් තමයි මට මේ පැත්තෙ
එන්න පුලුවන් උනේ.මොකද මම දැන් ගොඩාක් busy එකයි.. අද මම ඔයාලට ගෙනාවේ තවත් අලුත්ම වැඩක්.
මුලින්ම කියන්න ඕනේ,මට ගොඩාක් දෙනෙක් කියල එවපු දෙයක් තමයි,
හරි දැන් බලමු මොනවද අද මම ගෙනාවේ කියලා... Media player එකක්. තව ගොඩාක් දේවල් ඔයාලට දෙන්න තියෙනවා.
Labels:
Best Softwares
Wednesday, April 2, 2014
CD/DVD ROM වල Button ඔබල Open කරපු Close කරපු කාලෙ ඉවරයි.

අද මම ඔයාලට ගෙනවේ අලුත් බාණ්ඩයක්.මේක පොඩි Software කෑලි දෙකක්.
අපි ඉස්සර මැරීගෙන පහත්වෙවී CD/DVD ROM tray එක එලියට ගන්න දුක් විදපු කාලෙ ඉවරයි.
මොකද මේ පොඩි Software කෑලි දෙකෙන් පුලුවන් ලස්සනට Mouse එක Dubble click කරල CD/DVD ROM එක
Open කරන්නත්,Close කරන්නත්.කොහොමද වැඩේ.
ඔයාලත් මේක කරල බලන්නකො අපිට ගොඩාක් දුරට උපකාරී වන Software කෑලි දෙකක් තමයි මේ.....
වැඩි බරකුත් නෑ.. 25Kb තියෙන්නෙ,බාගෙන ඉවරවෙලා Unraarකරල Desktop එකේ ඔයාලට කැමති තැනක තියාගන්න.

Fun messages
මම අද ඔයාලට දෙන්න යන්නෙ සුපිරි වැඩක්,
ඒ මොකක්ද දන්නවද? ඒ තමයි ඔයාල යාලුවන්ට messages යවනකොට එහෙම fun messages යවනවනේ මේ තියෙන්නේ ඒවගේ fun messages ටිකක් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ
Dawunload this fun messages pack
එහෙනම් මම කැපුනා.එකක් හරි එකක් හරි දාල යන්න අමතක කරන්න එපා හොදේ.

Information's
Billiard game එක
කොහොමද යාලුවනේ,
මම අද ටිකක් වෙනස් දෙයක් තමයි ගෙනාවේ.
මගේ Blog site එකේ මම දාන්නේ New Softwares නේ
ඒත් මම හිතුවා අපේ යාලුවන්ට කම්මැලි හිතුන වෙලාවට කරන්න පොඩි දෙයක් දෙන්න ඔනි කියලා.
ඉතින් මම අද ගෙනාව පොඩි Mini game එකක්
ඒක තමයි Billiard game එක
අපි කවුරුත් දන්නවනේ ලොකු ලොකු Club වල එහෙම සෙල්ලම් කරන සෙල්ලමක් නේ මේ
ඒත් දැන් ඔයාලටත් පුලුවන් මේසේ උඩ තියාගෙන සෙල්ලම් කරන්න.
වැඩි දෙයක් නෑ.
Dawunload Billiard game
මුලින්ම පහල button එක උඩ කොටල මේක බාගන්නකෝ....
දෙවනුව Unrar කරගෙන play කරන්න
ඒ වගේම තවත් සුපිරි game එකක් තමයි Obi කියන්න්නෙ
මෙතනින් ඒක dawunload කරගන්න
සුපිරී නේ,comment පාරක් දාල යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා හොදේ.......
අලුත් එකකින් අයෙත් හමුවෙමුකෝ...

PC Games
Saturday, March 8, 2014
Windows දාන්න CD එකක් හරි DVD එකක් හරි ඕනෙමද? Pen drive එකකින් දාන්නේ කොහොමද?
යාලුවනේ, මම අදත් ගෙනාවේ තව අලුත් වැඩක්
ඔයාලත් Computer format කරනවනේ.
එහෙම නැතිනම් ඔයගොල්ලොන්ගේ PC's format කරනව ඔයාල දැකල ඇතිනේ......
දැන් CD/DVD හීරුන කාලේ ඉවරයි
එහෙම PC format කරනකොට ඔයාල දන්නවනේ අපිට CD ROM එකක් හරි
DVD ROM එකක් හරි ඔනි කරනවනේ
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද එකක් Pen එකකින් Operating system
එකක් දාන්නේ කියලා.
මේ පහත තියෙන විදිහ තේරෙන්නෙ නැති කෙනෙකුට පහලින් දාල තියෙන screen short එක බලල තේරුම් ගන්නත් පුලුවන්,එකේ සියලු codes apply කරන විදිහ දාල තියෙනවා
පහතින් දාල තියෙන codes හොදට බලල අවබෝධ කරගන්න.
දෙවනුව Pen එකකින් OS එක ඔයාලගෙ PC එකට දාන්න

Friday, March 7, 2014
XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....
යාලුවනේ මම හුග කාලෙකින් අලුත් post ඒකක් දාන්නේ....
මම මේ දවස් වල ටිකක් විතර busy.
ඒත් අලුත් තොරතුරක් දැනගත්තහම ඔයාලව තමයි මදක් වෙන්නෙ.
මොකක්ද දන්නවද,
XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....
මොකද දන්නවද?
2014/04/28 දිනෙන් පස්සෙ Microsoft සමාගම අලුත් සංස්කරණ/patch හදන්නෙ නෑලු.
ඔයාලටත් මේ ගැන වැඩි ව්ස්තර දැනගන්න ඔනි නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.
Click to this
මම ටිකක් මේ ගැන විස්තර කරන්නම්,
අපේ virus හදන අයියල, programme වැඩ කිඩ දාන මල්ලිලා නම් දැනටමත් මේ ගැන දන්නවා..
ඒත් ඒගොල්ලො 2014/4/28 පහු වෙනකන් තමයි බලන් ඉන්නෙ.
මොකට කියලද හිතන්නෙ,
මේ දවස් වල OS එකට attack කරන Programme දැම්මොත්
Microsoft සමාගම ඒවට එරෙහිව වැඩ කරන patch දානවනේ.
ඒත් 2014/04/28 පස්සෙ Microsoft සමාගම patch දාන්නෙ නැති නිසා අපේ අයියලාට,මල්ලිලාට ඔනි විදිහට නටාගන්න පුලුවන්,(රජ මගුල් )
ඉතින් ඔයාලට දැන් වැඩේ තේරෙනවනේ,
අපේ ලංකාවෙ ගොඩාක් office වල තවමත් use කරන්නෙ XP
ඒයාලට බුදුසරණයි.
දැන්ම වෙන OS එකකට Windows XP use කරන ඔයත් මාරු වෙන්න.
මම පහලින් දාන්නම් අනෙක් හොද Windows OS එකකට ඔනි කරන Mimimum system requirements
Windows Vista :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) -8GB Free Hard disk - DVD ROM
Windows 7 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 10GB Free Hard disk - DVD ROM
Windows 8 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 15GB Free Hard disk - DVD ROM
ඉතින්,දැන්ම ඔයාලගේ PC එකේ Hardwares වලට ගැලපෙන OS එකක් තොරගෙන දැන්ම දාගන්න.
මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත් එකකින් නැවත හමුවෙමු.(ඒත් ලගකදි නම් බැරි වේවි මම මේ දවස් වල busy ඒකයි)

අපි කවුරුත් දන්න,ඒ වගේම බය Computer Virus
හොදයි අයේත් post එකක් ලියන්න හිතුව,
මම හිතනව ඔයාලට කලින් දාපු post එක වැදගත් වෙන්න ඇති කියලා
ඒ හා සමගාමීව් යන post එකක් තමයි මම අදත් ගෙනවෙ
ඒ තමයි අපි කවුරුත් දන්න,ඒ වගේම බය Computer Virus
මෙම Computer Virus ගැන ඔයාලට වැඩිදුර ඉගෙන ගන්න ඔනි නම් පහල තියෙන ලින්ක් එකෙන්
virus ගැන හදපු presentation එකක් තියෙනවා..
Daunload කරගෙන බලන්න.
අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ PC එකේ දාල තියෙන Antivirus programme එක
එහෙමත් නැතිනම් Virus gard එක නිරතුරු ක්‍රියාශීලීව තියෙනවද කියල බලාගන්න ක්‍රමයක්.
මේකට ඔයාල බය වේන්න එපා
මුලින්ම ඔයාලගෙ PC එකේ එතරම් හානිදායක නොවන virus
එකක් හදාගන්න කියලා දෙන්නම්
මුලින්ම පහල codes copy කරගන්න
පලමුව පහලින් දාල තියෙන code එක copy කරගන්න
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
දෙවනුව පහල code එක copy කරගන්න
eicar.com
කරන්න ඕන පියවර පහත පරිදිවේ.
1. Dextp එක right click කරන්න
2. New select කර text document එකක් open කරන්න
3. එය ඇතුලත මුලින් copy කරගත් code එක paste කරන්න
4. දැන් එය දෙවනුව copy කරගත් නමින් save කරගන්න (save as දෙන්න )
ඔබගේ virus gard එක හොදින් ක්‍රියාකරයි නම් ඔබට ඉහත virus file එක save කරන්න ඉඩ දෙන එකක් නැහැ,
නැත්නම් save වනවාත් සමගම virus gard එකෙන් file එක delete කරයි.
මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත් එකකින් නැවත හමුවෙමු.

Computer Viruses
Monday, February 10, 2014
Aimp3 Player
මේන්න ගෙනාව තවත් සුපිරි palyer එකක්,මේකේ නම තමයි AIMP3 palyer එක,
මේ player එකේ sounds නම් කියල වැඩක් නෑ,,
මේ player එකෙන් අපිට අපේ photo එකක් උනත් tag එකක් විදිහට දාන්න පුලුවන්,නියම සුපිරි palyer
එකක් කියල මම අයෙත් කියනව.....
මොකද දන්නවද,මේ player එකෙන් sounds සුපිරියටම අහන්න ඕන නම්, හෝම්තියේටර් එකකට
out put එක දීල බලන්න කොහොමද කියලා,හෙන ගහන්න වගේ super quality best sound
අහන්න පුලුවන්,
පහලින් Dawunload කරගන්න
Dawunload this software
මෙන්න screen short..
ඔයාලට skin pack තවත් ඕන නම්,මෙතනින් ගන්න..
මේ player එකේ sounds නම් කියල වැඩක් නෑ,,
මේ player එකෙන් අපිට අපේ photo එකක් උනත් tag එකක් විදිහට දාන්න පුලුවන්,නියම සුපිරි palyer
එකක් කියල මම අයෙත් කියනව.....
මොකද දන්නවද,මේ player එකෙන් sounds සුපිරියටම අහන්න ඕන නම්, හෝම්තියේටර් එකකට
out put එක දීල බලන්න කොහොමද කියලා,හෙන ගහන්න වගේ super quality best sound
අහන්න පුලුවන්,
පහලින් Dawunload කරගන්න
Dawunload this software
මෙන්න screen short..
තවත් කතා මොකටද? ඔයාලත් දාලම බලන්නකෝ,
මේකේ sound setings වේනස් කරගන්න ඕන,එතකොට තමයි best sounds එන්නේ.
මෙන්න sound setings වෙනස් කරන විදිහ....
පහලින් බලාගන්න....
මේ software එක කොහොමද කියලා comment එකකුත් දාල
යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා හොදේ...............
ඔයාලගේ අදහස්,චෝදනා,යෝජනා සියල්ල අපට ගොඩාක් වටිනව,
අලුත් post එකකින් නැවත හමුවෙමු.....
Labels:
Best Softwares
Portable Nero 7 for you
යලුවනේ, මම අද ඔයාලට ගෙනාවෙ තවත් අලුත් බාණ්ඩයක්,
ඔයාල දන්නවනේ අපි CD write කරන්න ඔනි උනහම ඒකට ගන්නේ Nero software එක බව
ඒක ඉතින් අපේ සාම්ප්‍රදායික ක්‍රමය නේ.....
සාමාන්‍ය විදිහ නම්,අපි Nero install දීල, serial key දීල,පැය ගානක් බලාගෙන ඉදල,
Hdd එකේ 350 mb විතර ඉඩ අරගෙන නේ Nero install කරන්නේ,
එච්චර දුක් විදින්නැතුව Nero වලින් වැඩ ගන්න පුලුවන් ක්‍රමයක් හොයා ගත්තා...
ඔයාල සමහර විට අහලත් ඇති portable software ගැන....
මේකත් ඒ වගේ portable software එකක්,එච්චර බරකුත් නෑ. Mb12 යි තියෙන්නේ.
තවත් වැඩි විස්තර මොකටද?
අරගෙනම බලන්නකෝ.....
Dawunload button එක click කරල උඩ තියෙන file/dawunload හෝ (ctrl+s) type කර dawunload කරගන්න
Dawunload
මෙන්න screen short,
portable software ඒකක් කියලා සාමාන්‍ය Nero වලින් වෙනසක් නෑ.
මේ software එක කොහොමද කියලා comment එකකුත් දාල
යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා හොදේ...............
ඔයාල දන්නවනේ අපි CD write කරන්න ඔනි උනහම ඒකට ගන්නේ Nero software එක බව
ඒක ඉතින් අපේ සාම්ප්‍රදායික ක්‍රමය නේ.....
සාමාන්‍ය විදිහ නම්,අපි Nero install දීල, serial key දීල,පැය ගානක් බලාගෙන ඉදල,
Hdd එකේ 350 mb විතර ඉඩ අරගෙන නේ Nero install කරන්නේ,
එච්චර දුක් විදින්නැතුව Nero වලින් වැඩ ගන්න පුලුවන් ක්‍රමයක් හොයා ගත්තා...
ඔයාල සමහර විට අහලත් ඇති portable software ගැන....
මේකත් ඒ වගේ portable software එකක්,එච්චර බරකුත් නෑ. Mb12 යි තියෙන්නේ.
තවත් වැඩි විස්තර මොකටද?
අරගෙනම බලන්නකෝ.....
Dawunload button එක click කරල උඩ තියෙන file/dawunload හෝ (ctrl+s) type කර dawunload කරගන්න
Dawunload
මෙන්න screen short,
මේ software එක කොහොමද කියලා comment එකකුත් දාල
යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා හොදේ...............
Labels:
Best Softwares
Tuesday, January 28, 2014
Android phones use කරන ඔයාලට ඕනිම කරන software එකක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ.
මේක ඔයාලගෙ PC එකට Install කරගන්න.
ඊට පස්සේ ඔයාලගේ Android phone ඒක PC එකට connect කරන්න.
දැන් ඔයාලට ඔනිම විදිහකට Data transfer කරන්න පුලුවන්,
ඒ වගේමයි,ඔයාලට Internet එහේමත් Android phone එක use කරල, යන්නත් පුලුවන්,
එතකොට ඔයාලගේ phone එක ඩොංගල් එකක් වගේ use කරන්න පුලුවන්.
තව කතා මොකටද? මේකත් බාගෙන බලන්නකෝ..........
Daunload it
ඔයාල දාන comment ලොකු හයියක්..ඒ නිසා comment කක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ.....
THiNiTH Notes

Autorun CD's writer........
Autorun CD's writer........
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේත් ගොඩාක් වටින software එකක් ගැනයි.
ඒ තමයි,ඔයාල දැකල ඇතිනේ ගොඩාක් software/game CD's අපි open කරනකොට
පට්ට විදිහට,ලස්සනට අමුතු වැඩ කිඩ දාල open වෙන CD's එහෙම,ඒ විදිහට autorun විදිහට
CD's write කරන්න ඕනිකරන software එකක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ,මේකෙන්
ලේසියෙන්ම autoran විදිහට CD's write කරන්න පුලුවන්.
හොදම දේ තමයි, මේකෙන් අපිට කැමති විදිහට,අපේම කියල icon එකක් යටතේ
CD's write කරන්න පුලුවන් වීම.
බලන්නකෝ මේ Screen short කොහොමද කියලා...........

මේ post එක හොදද කියලා comment එකකුත් දාල යාලුවන්ට share කරන්නත් අමතක කරන්න එපා හොදේ..................
Labels:
Best Softwares
ඔයාලගේ PC එකත් 3D කරමුද?
අදත් මම ඔයාලට ගෙනාවෙ නියම බාන්ඩයක්,
ඒ මොකක්ද දන්නවද?
අපේ අය ගොඩ දෙනෙක් කැමතීනෙ 3D films බලන්න,
ඒ වගේම ගොඩදෙනෙක් කැමතීනෙ තමන්ගේ PC එක 3D කරන්න,
මෙන්න එකට නියම බාන්ඩයක්,අපිට කැමති විදිහට setings වෙනස් කරගන්නත් පුලුවන්,
තව කතා මොකටද, ඔයාලත් මේක දාලම බලන්න කෝ........
මේ තියෙන්නෙ screen short ඇඩෙනව නේ.......
Daunload this link
මම හිතනව ඔයාල මේකට කැමති වෙන්න ඇති කියල,...
ඔයාල දාන comment ලොකු හයියක්..ඒ නිසා comment කක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ.....
THiNiTH Notes
ඒ මොකක්ද දන්නවද?
අපේ අය ගොඩ දෙනෙක් කැමතීනෙ 3D films බලන්න,
ඒ වගේම ගොඩදෙනෙක් කැමතීනෙ තමන්ගේ PC එක 3D කරන්න,
මෙන්න එකට නියම බාන්ඩයක්,අපිට කැමති විදිහට setings වෙනස් කරගන්නත් පුලුවන්,
තව කතා මොකටද, ඔයාලත් මේක දාලම බලන්න කෝ........
මේ තියෙන්නෙ screen short ඇඩෙනව නේ.......
Daunload this link
මම හිතනව ඔයාල මේකට කැමති වෙන්න ඇති කියල,...
ඔයාල දාන comment ලොකු හයියක්..ඒ නිසා comment කක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ.....
THiNiTH Notes
Labels:
Best Softwares
Gazette Free
අපි කවුරුත් gazette එක බලන්න ඔනි උනහම,පුස්තකාලයට හරි තැපැල්කන්තෝරුවට හරි යන්න එපයැ....
ඒකට හොදම විසදුම තමයි මම අද ඔයාලට ගෙනාවේ....
ඔයාලට වටින තවත් දෙයක්නෙ,ලංකාවේ අපේ gazette එක,
ඔයාලට සතිපතා නිකුත් වන රජයේ gazette එක pdf ආකාරයට dawunload කරගන්න පුලුවන්
මේ link එකෙන්,
Click heare
මුලින්ම ඔයාල මේ ලින්ක් එකට ගිහිල්ලා, page එක load වුනාට පස්සෙ,නැවත වතාවක්
refresh කරන්න.
එතකොට අලුතෙන්ම පිටවූ gazette එක dawunload කරගෙන බලන්න පුලුවන්....
ඔයාලට මේ විදිහට gazette එක බලාගන්න උදව් කරන්නෙ,අපි කවුරුත් දන්න .... dailynews paper
එකෙන් තමයි...
ඔයාලට මේ post එක වැදගත් වුනානම්,යාලුවන්ටත් share කරන්න,

Tuesday, January 21, 2014
Singlish software for you.
Singlish software for you.
අද මම ඔයලට ගෙනවේ තවත් සුපිරි බාන්ඩයක්.මම හිතන්නෙ අපේ අය ගොඩ දෙනෙකුට තියෙන probleam
එකක් තමයි සින්හලෙන් ටයිප් කරන එක.එකට මම ගෙනාව මේ software එක ගොඩාක්ම ප්‍රයෝජනවත්
වෙනව.මේකෙන් සින්හල ටයිප් කරන එක හරිම easy.
මොකද, මේකෙන් ටයිප් කරන්න තියෙන්නෙ English වලදි අපි ටයිප් කරන විදිහටමයි.
EX:- * අම්මා කියල ටයිප් කරන කොට අපිට මේ software එක open කරල,
ammaa කියල ටයිප් කරන්න විතරයි තියෙන්නෙ,
මේකත් පොඩි software කෑල්ලක්.එත් වැඩ නම් සුපිරිම සුපිරී.
වැඩි කතා ඔනි නෑ. මේකත් බාගෙන run කරලම බලන්නකෝ,
comment එකක් දාලයන්නත් අමතක කරන්න එපා.
Download this link & enjoy it

Your mind checker
ඔයාලට මම අදත් ගෙනවේ සුපිරි බාන්ඩයක්, එකට පුලුවන් අපේ හිතේ තියෙන අංක කියන්න.
මේකේ නම තමයි Mind checker
මේකත් පොඩි software කෑල්ලක්.එත් වැඩ නම් හිතාගන්නවත් බෑ,
වැඩි කතා ඔනි නෑ.මේකත් බාගෙන Run කරලම බලන්නකෝ,
comment එකක් දාලයන්නත් අමතක කරන්න එපා.
Download this link

File background colorful software
අද මම ඔයලට ගෙනවේ තවත් සුපිරි බාන්ඩයක්.මේකත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්,ඔයාල ගොඩ දෙනෙක් කැමතීනෙ ඔයලගේ
PC එක ලස්සනට තියාගන්න,
මේකෙන් කරන්නෙ,අපි ගාව තියෙන ෆයිල්ස් වලට අපි කැමති photos එකක් දාන එක.
මේකත් පොඩි software කෑල්ලක්.එත් වැඩ නම් සුපිරිම සුපිරී.
වැඩි කතා ඔනි නෑ. මේකත් බාගෙන run කරලම බලන්නකෝ,
comment එකක් දාලයන්නත් අමතක කරන්න එපා.
Download this link
Labels:
Best Softwares
ගනන් කාරයන්ට සුපිරි වැඩක්
අද මම ඔයලට ගෙනවේ තවත්,එක් software එකක් විතරක් ම නෙවේ.මේක Maths කරන අපේ friends
ලට ගොඩාක් වටිනව.මොකද මම එහෙම කිව්වෙ දන්නවද,මේ software එක ගොඩාක්ම useful වෙන්නේ අපි
Maths වලදි බාවිතා කරන වර්ගජ සමීකරණ විසදන්නයි.
මේකත් පොඩි software කෑල්ලක්.එත් වැඩ නම් සුපිරිම සුපිරී.
වැඩි කතා ඔනි නෑ. මේකත් බාගෙන run කරලම බලන්නකෝ,
comment එකක් දාලයන්නත් අමතක කරන්න එපා.
Daunload
Labels:
Best Softwares
Sunday, January 19, 2014
ID Card Checker
ID Card Checker
ලංකාවේ ඕනෑම කෙනෙකුගේ ID Card Number එක පහසුවන් හදුනාගන්න පුළුවන් සුපිරි
Software එකක් තමි අද මම ඔයාලට ගෙනාවේ, වැඩි කතා ඕනි නෑ පහලින් බාගන්න.
Labels:
Best Softwares
Subscribe to:
Posts (Atom)