Thursday, October 8, 2015

Arrow Season 4 සිංහල උපසි‍රැසි සමගම Direct Dawunload කරගන්න

ඔන්න යාලුවනේ ආයෙත් කාලෙකට පස්සේ, ඔයාලට කලින් මම දීපු ඇරෝ කතාමාලාවේ හතර වැන්න  අරගෙන තමයි අද ම්ම ආවේ..

ඔයාලට මතක ඇතිනේ කලින් සීසන් එකේ ඇරෝට මොකද උනේ කියල බැලුවේ නැත්නම් මේ පහල අනේක් ලින්ක් වලින් බාගෙන බලන්නකෝ නැත්නම්,අමතක අයට මම කෙටියෙන් පොඩි විස්තරයක් දාන්නම්කෝ..


Wednesday, October 7, 2015

Torrent file එකක් කෙලින්ම IDM එකෙන් ඩවුන්ලෝඩ් කරමු 2

ඉතින් යාලුවනේ මම මේ ගොඩ කාලේකට පස්සේ තමයි ආයෙත් වතාවක් අලුත් වැදගත් දෙයක් අරගෙන ආවේ..

මම මේ ගැන කලින් ලිපියකිනුත් කියලා දීලා තියෙනවා.(ඒලිපිය බලන්න මෙතැනින් යන්න)මේ අද කියලා දෙන්න යන්නෙත් ඒවගේම වෙන ඊට වඩා ගොඩාක් පහසුකම්,වැඩි කැපෑසිටි එකක් සහිත ෆයිල් එකක් උනත් කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වේබ් අඩවියක් ගැනයි,

ඔයාලට Title ඒක දැක්ක ගමන් තේරෙනවානේ

මම මුලින්ම කියන්න ඕනේ මේ වේබ් සයිට් ඒකෙන අපිට වෙනමම ස්පේස් ඒකක් දෙනවා,ඒ space එකෙන් අපිට් ඕනේ නම්,කැමති ෆයිල් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා වගේම,ඕනේ නම්,ඔන්ලයින්ම වීඩියෝ එකක් නම් බලන්නත් චාන්ස් එකක් දෙනවා.මේ විතරක් නෙවේ තව ගොඩාක් වැඩ තියෙනවා

Friday, September 25, 2015

නොමිලේම 16GB 3.0 Pen Drive එකක් ගමු

ගොඩ කාලේකින් මේ පැත්තේ එන්න බැරිවීම ගැන මුලින්ම සමාව ඉල්ලනවා,මේ දවස් වල වැඩ අධික වීම ඊට හේතුවයි,

එහෙනම් වැඩි කතා නැතුව,වැඩේට බහිමුකෝ,මතක ඇතිනේ,මම මුලිනුත් නොමිලේ බඩු දිනාගන්න පුලුවන් සයිට් එකක් හදුන්වලා දුන්නනේ,මේත් ඒවගේම සුපිරි සයිට් ඒකක්,
පහල පියවර විදිහට කරලා රෙගිස්ටර් වෙන්නකෝ



       මම කියන්න යන්නෙ නොමිලේම 16GB          PENDRIVE එකක් ගෙන්නන්නෙ කොහොමදකියලා.      


Sunday, July 26, 2015

Windows Explorer tab software

ගොඩ කාලයක් මේ පැත්තෙ එන්න බැරිවීම ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ වැඩ අදෛක වීම නිසයි අලුත් post එකක් වත් දාන්න බැරි උනේ..

හරි අද ඔයාලට දෙන්න යන්නේ තවත් අපූරු සුපිරි software කෑල්ලක්. ඔයාල එදා වගේම අදත් දන්නවනේ අපේ මේ site එකන් අලුත් වැදගත් සුපිරි software's ඔයාලට නොමිලයේම ලබාදෙනවා කියලා..මේ තියෙන්නේත් ඒ වගේ තවත් සුපිරි වැඩක්
                                                            මේ software එකේ නම clover මේකෙන් කරන්නේ අපි pc එකේ window  ගනනාවක් open කරගෙන කරන වැඩකදි,අපි open කරල තියෙන ඔක්කොම එක වින්ඩෝ tab's එකක ආකාරයෙන් පෙන්වන එක..ඇත්තටම මේක ගොඩාක පහසු software එකක්.. බලන්නකෝ මේ screen shorts ටික එතකොට ඔයාලටත් හොදට තේරේවි...


Wednesday, July 1, 2015

මහන්සියක් නැතුවම Points හොයල Cash වලට හරවමුද

මෙන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ තවත් සුපිරි වැඩක්,
ඒ තමයි අපි කවුරුත් කැමතීනේ Internet එකෙන් සල්ලි හොයන්න..
මම මේ අද ඔයාලට කියලා දෙන්න යන්නේ,
Ad clicking ගැනවත්,Data entry jobs ගැනවත් නෙවේ..මේක ඇත්තටම මටත් යාලුවෙක් කියපු දෙයක් තමයි..


Sunday, June 14, 2015

නොමිලේ බඩු ගෙන්වමු. 2

ඔන්න ඔයලට මම අදත් අරගෙන අවේ තවත් වටිනා තෑග්ගක් ඔයාල හැමෝටම..නොමිලයේ තෑගි ලැබෙන විදිහක් ගැන කියල දෙන්නයි හදන්නේ...

හරි එහෙනම් මුලින්ම මේ Link එකෙන් ගිහින පහල site එකේ register වෙන්නකෝ(මෙතැනින් ගිහින් register උනොත් පටන් ගන්නකොටම  ඔයාලට credits 1000 ක් හම්බවෙනවා)

Saturday, June 13, 2015

දවසකට විනාඩි 30ක් වැයකරල මාසෙකින් අවම 30$ අන්තර්ජාලයෙන් සල්ලි හොයමු

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.

මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

Friday, May 29, 2015

Networking යනු කුමක්ද ?

ඇත්තටම Networking කියන්නේ මොකක්ද? හරියටම දැන ගන්න ඕනේද?

මෙන්න එහෙනම් අද සිට අපි පරිගනක සම්බන්දව මූලික අඩිතාලමේ සිට සංකීර්ණ තාක්ශනික පැතිකඩ දක්වා සරලව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා...

Networking යනු?
සම්පත් පොදුවේ හුවමාරු කරගත හැකිවන පරිදි පරිඝණක දෙකක් හෝ කිහිපයක් එකිනෙක සම්බන්ද කරගනිමින් ගොඩනගා ගන්නා පරිඝණක ජාලයකි.

Wednesday, May 13, 2015

Driven License Exam past paper for Free

ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලා,අපි කාටත් වැදගත්වන තොරතුරක් අරගෙන තමයි.
ඒ තමයි,අපි කවුරුත් අපේ වයස 18 පනිනකන් බලාගෙන නේ ඉන්නේ...කොල්ලන්ට තමයි ඉතින් මේක ගොඩාක් මග බලාගෙන ඉන්නේ,(ඔන්න ඉතින් කස්ටිය හිතයි මොකටද මග බලාගෙන ඉන්නේ කියල -(ජන්දේ දාන්නවත්ද කියලා))

අනේ නෑ ඔයාල දන්නවනේ අපේ මේ Blog site එකේ කවදාවත් දේශපාලනය වෙනුවෙන් කඩේ යන්නේ නැතිබව.....

හොදයි දන්නවද අද දෙන්න යන්නේ මොනවද කියලා,ඒ තමයි,අපි කවුරුත්  වාගේ, Driven license එක ගන්නවනේ..ඉතින් ඔන්න අද මම දෙන්න යන්නේ අපේ  license ගන්න ඉන්න අයියල,අක්කලා,නංගිලා මල්ලිලාට හම්බවෙන paper එක..

Saturday, May 9, 2015

Internet Money Sinhalen (සල්ලි හොයන්න හොද අලුත් PTC Site එකක්(තෙවන කොටස)

ඉතින් යාලුවනේ ඔයාලට මුලින් කියලා දීපු Payza account එකක් හදන විදිහ ලිපියේ තෙවන කොටස ලෙසයි මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ..
දෙවැනි ලිපියට ලැබුනු ඉහල ප්‍රතිචාර නිසා තවදුරටත් මේ පිලිබදව දැනුවත් කරන්න හිතුවා.

මෙන්න ගෙනාවා අලුත්ම PTC Site එකක්, PTC එකෙන් සල්ලි හොයන යාලුවන්ට සම්බන්ද වියහැකි අලුත්ම  site එකක්..

සාමාන්යයෙන් ptc site එකක් මුල් කාලයෙදී හරියට සල්ලි ගෙවන එක සාම්ප්‍රදායික ක්‍රමයක්නේ..
ඉතින් මේකෙත් 98% ක්ම එහෙම ගෙවන්න තියෙන ඉඩකඩ වැඩී....

(මොකද?මේ site එක පටන්ගන්න තියෙන්නේ හෙට තමයි(05/10) .ඒ නිසා සල්ලි සාමාන්ය පරිදි ගෙවන්න තියෙන ඉඩකඩ වැඩී...ඔයාලත් කරල බලන්නකෝ...)

Tuesday, May 5, 2015

THiNiTH Calculater & THiNiTH WebBrowser

ඉතින් යාලුවනේ හුග දවසකින් අලුත් දෙයක් දෙන්න බැරිවීම ගැන මුලින්ම සමාව ඉල්ලනව..
මේ දවස් වල busy නිසයි අලුත් post එකක් දාන්න බැරිඋනේ...

හරි ඔන්න ඉතින් ඉඩක් ලැබුන ගමන් අලුත් post එකක් ගෙනාවා -

වැඩි දෙයක් නෙමෙයි..
මේ තියෙන්නේ මම අලුතින්ම හදපු software කෑලි දෙක..මගේ දෙවැනි හා තෙවැනි නිර්මාණයන් දෙක..ඔයාල කවුරුත් වගේ මගේ player එක බාගන්න ඇති කියල හිතනවා...


Friday, April 24, 2015

Ubuntu ගැන දන්න සිංහලෙන් ඉගෙන ගන්න

උබුන්ටු (උසුරුවනුයේ /ʊˈbʊntuː/) යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත.


දකුණු අප්‍රිකානු උබුන්ටු("ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්") දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත. විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී.අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක් පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණක භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

Saturday, April 18, 2015

ඔයාලගෙ 4n එකත් Originalද? හරියටම බලන විදිහ මෙන්න මෙහෙමයි

ඔන්න ඉතින් යාලුවනේ මුලින්ම කියන්න ඕනේ
අපේ යාලුවො හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැම දෙනාටම....

එහෙනම්,ඉතින් අලුත් ඇදුම් ඇදල,කැවුම් කිරිබත් කාල එහෙම සමරපු අවුරුද්දට ඔයාලා අලුතින් phone එකක් එහෙම මිලදී ගත්තනම් එහෙම,
මේ අද කියල දෙන්න යන දේ ගොඩාක් වැදගත් වේවි...( අනිත් අයටත් වැදගත් හොදේ... )

Wednesday, April 1, 2015

24 TV Series full pack - Direct daunload

24 කතා මාලාව මම මුලින්ම බැලුවේ සිරස රූපවාහිනී නාලිකාවේ යනකොටයි.
මුල් අදියරේ ඉඳන්ම බොහොම ආශාවෙන් සතියකට සැරයක් මේකට වහ වැටිලා බලාගෙන හිටපු එක අකමැත්තෙන් නතර කරන්න සිද්ධ වුණේ එක පාරම මේ කතා මාලාව MTV නාලිකාවට ගෙනිච්චහමයි.
අපි උන්නෙ එච්චරම වන්නියක නොවුණත් බට දෙකක් පුරුද්දලා හදල තිබ්බ අපේ V අකුරේ ඇන්ටනාවට (ඒ කාලේ ඉතින් අපි කිව්වෙ එහෙමයි) MTV පැහැදිලිව ඒ කාලේ පෙනුන් නෑ.
ඉතින් මහරාජා සංවිධානයේ හත්මුතු පරම්පරාව මතක් කරමින් ඒ කාලේ ඒකට සමුදීලා ඒ හිඩැස පිරිමහ ගත්තෙ පස්සෙන් පහු අන්තර්ජාලයේ පිහිටෙන් තමයි


Wednesday, March 25, 2015

Internet Money Sinhalen (Payza account එකක් හදාගන්න විදිහ පිලිවෙලින් ) - දෙවන කොටස

ඉතින් යාලුවනේ ඔයාලට මුලින් කියලා දීපු Payza account එකක් හදන විදිහ ලිපියේ දෙවැනි කොටස ලෙසයි මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ..

පලවෙනි ලිපියට ලැබුනු ඉහල ප්‍රතිචාර නිසා තවදුරටත් මේ පිලිබදව දැනුවත් කරන්න හිතුවා.

Saturday, March 21, 2015

ඔයාලගෙත් Hard එකේ ඉඩ මදිද?...මෙන්න ඒකට නියම විසදුම..

අපේ යාලුවො නිතරම කෙදිරිගාන දෙයක් තමයි...අනේ මගේ Hard එකේ රතුකට්ට පැනලනේ තියෙන්නේ කියන එක


ඉත්න් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද අපිටම කියල Online free cloud storage එකක 10GBක් Freeම
වෙන්කරගන්නෙ කොහොමද කියල දෙන්නයි..

Tuesday, March 17, 2015

Torrent එකෙන් බාන films කෙලින්ම IDM එකෙන්ම බාමු

ඉතින් යාලුවනේ ඔන්න මම් අදත් අරන් අවෙ අපේ යාලුවො ගොඩදෙනෙක්ට  වැදගත් වෙන තොරතුරක් අරගෙන එ තමයි,Torrent එකෙන් බාන films කෙලින්ම IDM එකෙන්ම බාමු

Topic එක දැක්කහම තේරෙනවනේ මොකක් ගැනද අද කියල දෙන්න යන්නේ කියලා...
ඉතින් යාලුවනේ වැඩිය කතා ඕනෙ නෑ...
පහලින් දාල තියෙන පියවර විදිහට කලොත් වැඩේ ගොඩ තමයි...

Sunday, March 15, 2015

පරිඝණකයේ කලු පෙට්ටිය ( Black Box )

ඉතින් යාලුවනේ ඔන්න මම අද අරගෙන ආවේ අපේ යාලුවො කාටත් ඕනෙ කරන software එකක්
බලන්නකෝ,මේ Black box කියන්න්නේ මට හමුවෙලා තියෙන ඉතාම දුර්ලබ වටිනා software එකක්
ඉතින් තවත් කතා කරකර ඉන්නෙ නැතුව බලන්නකො මේ එකේ වැඩටික....



Wednesday, March 4, 2015

කැමති නැතිද Desktop එකට vedio එකක් දාගන්න.. ඔන්න ඒහෙනම් පියවර වශයෙන් කියලා දෙන්නම්

ඉතින් යාලුවනේ,ඔන්න තවත් වැඩ කෑල්ලක් අරගෙනයි මම අදත් ආවේ..
අපි හැමදාම දාලතියෙන  Wallpapers ටික දැකල දැකලම එපාවෙලා නේද තියෙන්නේ,
කැමති නැතිද  Desktop එකට  vedio එකක් දාගන්න..
ඔන්න ඒහෙනම් පියවර වශයෙන් කියලා දෙන්නම්

මේ පියවර ටික අනුගමනය කරන්නකෝ
පියවර ටික English වලින් තමයි තියෙන්නේ...තවත් තේරුම් ගන්න ඕනේ නම්, photos මත click කරල ලොකු කරල බලන්නකෝ....

Monday, February 23, 2015

Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම direct download කරගන්න හැටි


.Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න බෑ

ඒ වගේම තමයි,අපිට  කෙලින්ම computer එකකින් apps බාන්න පුලුවන් නම්,අපිට අපි බාන apps වල backup එකක් අපේ  pc එකේ තියාගන්න අමතක වෙන්නේත් නෑනේ....

Saturday, February 21, 2015

Android Operating system



ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි.
2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්,
විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී.

Thursday, February 19, 2015

Internet

Internet

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි.
එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ.

Friday, February 13, 2015

කොහොමද 4n එකෙන් සිංහල Subtitle එක්ක Film බලන්නේ

ඉතින් යාලුවනේ දැන් නම් හැමෝටම වගේ Android phones තියෙනවනේ..
ඉතින් අපි කවුරුත් කැමතීනේ Free times එකකදි සිංදුවක් අහන්න/Film එකක් බලන්න...
මේ වගේ වෙලාවක ඉතින් අපි අපේ  phone එකේ තියෙන film බලනවනේ,
නමුත්...

අපේ යාලුවො ගොඩදෙනෙකුට තියෙන probleam එකක් තමයි phone එකේන් film එකක් බලනකොට
සිංහල subtitle කො‍ටු කො‍ටු පෙන්නන එක..

Sunday, February 8, 2015

ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි.

ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි.
මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.

එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ.
නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.

Sunday, February 1, 2015

Battlefield-2

ඉතින් යාලුවනේ
මම අද නම් අරගෙන ආවේ අපේ යාලුවන්ට ටිකක් විනොද වේන්න පුලුවන් දෙයක්  තමයි..
ඒ තමයි,Games ගහන්න අපේ අය ගොඩාක් ආසයිනේ..

Monday, January 26, 2015

The Best Android apps in 2014 Direct Daunload

ඉතින් යාලුවනේ මම ඔන්න අදත් ගෙනාවේ තවත් එක සුපිරි වැඩක්..
ඒ තමයි,


Android phones use කරන අපේ යාලුවොන්ට  නිතරම phone එක
ලස්සන කරන්න/වේගවත් කරන්න/ pdf එකක් කියවන්න..... වගේ
ගොඩාක් වැඩ වල ඉදලා
කම්මැල් වේලාවට  game ගහන අවස්ථාව දක්වා කරන වැඩ සදහා,
මෙතෙක් දුරට නිපදවා ඇති සුපිරිම Android apps ටික මම ඔයාලට නොමිලේම ඔන්න ගෙනාවා,,

Saturday, January 24, 2015

Blue screen Death of Computer Hardwares

නිල් තිර දෝශ පනිවිඩ පරිගනක බාවිතා කරන හැමදෙනාම වගේ එක් වරක්වත් මූනදුන්න ප්‍රශ්නයක්. ඔයාලා දන්නවා මේ දෝශ පනිවඩය ආපුවාම පරිගනකයේ මොනවත්ම කරන්න බෑ කියලා. අපි බලමු Blue Screen Of Death පනිවිඩ නැත්නම් STOP error සහ එක එන්න බලපාන ප්‍රදන හේතු මොනවද කියලා.

1. Stop 0x0000000A or IRQL_NOT_LESS_OR_EQUAL

මේ පනිවඩය එන්න ප්‍රදාන හේතුවක් තමයි kernel-mode process හරි driver ගොනුවක් අවසර නොමැති පෝල්ඩර්ස් වැනි දේ බාවිතා කිරීමට සූදානම් වීම නිසායි. එහෙම නැත්නම් kernel interrupt request level (IRQL) කියන අගය ඉතාමත් ඉහල අගයක් උනාමත් මේ දෝශ පනිවිඩය එනවා. kernel-mode process එකක් පරිගනකයේ දුවද්දි ඒකට බාවිතා කරන්න පුලුවන් IRQL ලෙවල් එක, අඩු හෝ සමාන වෙන්න ඕනේ පරිගනකයේ දෘඩාංග මගින් සපයන IRQL ලෙවල් එකට මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?

• මෙතනදි මන් කලින් කිවුව දේ පැහැදිලි උනා නම් ඔයාලට තේරෙන්න ඇති IRQL ලෙවල් එක, අඩු හෝ සමාන නොවන දෘඩාංග මගින් මේ දේශය හටගන්නවා කියලා. ඉතින් හොදම දේ ලගදින ස්තාපිත කරපු දෘඩාංගයක් හෝ මෘදුකාංගයක් ඩයිවර්ස් එකක් disable කිරීම, remove කිරීම, roll back කිරීම වෙනි දෙයක් කිරීම. සමහර වෙලාවට මෘදුකාංග update කරන්න ගියාමත් මේ දේම සිදු වෙනවා

• මේ දේශ පනිවිඩය ආවේ Windows XPl වලදි නම් හේතුව වෙන්නෙ නොගැලපෙන ඩර්යිවස් . තෙවන පාර්ශවීය ඩර්යිවස් නිසා මේ දේ බොහෝදුරට වෙනව. ඉතින් ඩර්යිවස් ස්තාපිත කරනවා නම් හොදම දේ අදාල දෘඩාංගය නිශ්පාදනය කල සමාගමේ නිල වෙබ් අඩවියෙන් අදාල ඩර්යිවස් බාගත කරගැනීමයි

Tuesday, January 20, 2015

කොහොමද අපිටත් නොමිලයේම Payoneer Master card එකක් ගෙදරටම ගෙන්වා ගන්නේ


Master card එකක් කියන්නේ,
Commercial,Sampath,HNB,BOC වගේ බැංකු වලින් ගිනුමක් විවෘත කර හදන මාස්ටර් කාඩ් එකක් වගේම තමයි,
විශේෂත්වය වෙන්නේ,අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙක්ට නොමිලයේම මෙය ගෙදරට ගේන්වාගන්න පුලුවන් වීමයි......
ඒවගේම,Account එකත් හදල Card එකත් ගෙදරටම ගෙන්න ගන්න සතයක්වත් වියදම් වෙන්නෙ නැත් එකයි...(ලිපිය නම් ටිකක් දිගයි)

තවත් වාසියක් වේන්නේ,අපි කලින් කියල දුන්න ක්‍රමේට Payza account එකක් හදාගන්න බැරිවෙච්ච අයට මේ ක්‍රමය මගින් නිසැකවම online bank account එකක් හදාගන්න පුලුවන්,
වැඩේ හරියටම කරල activate කරගන්න නම්,සති 2-3 අතර කාලයක් යනවා
Payza account එකක් හදන විදිහ බලන්න මෙතැනින් යන්න

Monday, January 19, 2015

කොහොමද Machine එකක් Format කරන්නේ සහ, Activate කරගන්නේ

කොහොමද  Machine එකක්  Format කරන්නේ සහ, Activate කරගන්නේ කියලා කියල දෙන්නයි



ඔන්න යාලුවනේ මම අද ආවේ,
අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලල තිබුන ප්‍රශ්ණයකට ප්‍රතිචාර දක්වන්නයි...
ඒ තමයි,
( කොහොමද  Machine එකක්  Format කරන්නේ සහ, Activate කරගන්නේ කියලා කියල දෙන්නයි )

අලුතෙන් ලැපක් (Laptop)/Desktop එකක් ගත්තහම හැම විටම වගේ  OS එකක් දාලා දෙන්නෙ නෑනේ..
ඉතින් අපේ කොල්ලෝ කඩේකට උස්සන් ගිහින් මොකක් හරි  Windows OS එකක් දාගන්නවනේ..
නමුත් ඔයාල ගොඩදෙනෙක් දන්නේ නෑ නේද?

Saturday, January 17, 2015

අපි කොහොමද CD/DVD එකක් Bootable කරගන්නේ




ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් අලුත් දෙයක්,
කොහොමද අපි CD/DVD එකක් Bootable කරගන්නේ කියලා, කියලා දෙන්නයි....


මුලින්ම කියන්න ඕනේ, Bootable CD/DVD එකක් හදාගන්න මේ දේවල් අපිට ඕනේ වෙනවා
1 - Power ISO ක මෙතැනින් බාගන්නකෝ        
2 - Windows XP ඕනේ අය මෙතැනින් බාගන්නකෝ (830KB Only)
3 - Empty DVD/CD එකක්

 (   Download link එක click කර තත්පර 5ක් ‍රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති skip add යන්න click කරන්න )

හරි දැන් අපිට මේ දේවල් තියෙනවනම් මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා...

Sunday, January 11, 2015

-- Android Secret codes --


ඉතින් යාලුවනේ,මම ටික දවසකින් තමයි ආයෙත්  post එකක් දාන්නේ...

අද මම ඔයාලට ගෙනාවේ  Android phones use කරන අපේ යාලුවන්ට හොද වැඩ කෑල්ලක් එක්කයි....
ඒවගේමයි,

*#06#  යෙදුවිට එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි.ඒ තමයි ජාත්්‍යන්තර ජංගම උපකරණ හදුනා ගැනීමේ අංකය..
" international mobile equipment identity number "
මේකෙ,
එනම් 7 හා 8 අංක වලින් උපකරනය නිශ්පාදිත රට නියෝජනය කරනවා...
serial නම්බරේ  X-X-X-X-X-X- ? - ? -X-X--X--X--X--X--X
                                                  7   8

ඒ අංක දෙක,

Thursday, January 8, 2015

Internet Money Sinhalen (Payza account එකක් හදාගන්න විදිහ පිලිවෙලින් )

අපි අන්තර්ජාලයේ රැකියාවක් කරල හරි වෙන ක්‍රෙම්කින් හරි මුදල් උපයනවනම් ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන.
මොකද අපි වැඩකරන ආයතන වලින් කරන ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි.
ඒවගේම අපි අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.


අන්තර්ජාල බැංකු ගිණුම සපයන ආයතන කීපයක්ම තියනව.  PayPal, "Payza", කියන්නේ ඒ වගේ බැංකු කීපයක්. PayPal ගිණුමකින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියල බෙහෝ දෙනා දන්නව. ඒකට හේතුව අන්තර්ජාල ගණුදෙනු සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. අනිත් ගිණුමු දෙකෙන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි අද බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.

මුලින්ම පහළ ලිංක් එකෙන් payza home page එකට යන්න.
Click to register

Saturday, January 3, 2015

The Programming language in JAVA

ඉතින් යාලුවනේ,ඔන්න මම අදත් ගෙනාව ඔයාලට තවත් ගොඩාක් වැදගත් වෙන ලිපියක්
ඒ තමයි, The Programme language in JAVA



ඔයාල දන්නවනේ අපි ගාව තියෙන ගොඩාක් සංකීර්ණ   Software එකේ ඉදලා KB ගනන් පොඩි  Software එක දක්වාම ලියන්නේ  Programme language වලින් කියල....ඉතින් මේ විදිහට හදන  Software වල  Programming language එක විදිහට 90%ම  භාවිතා කරන්නේ JAVA.
මම මේ ඔයාලටත් කියල දෙන්න යන්නේ මුල සිටම JAVA ගැන..... ඉතින් මේ පහලින් දාල තියෙන  Link එකෙන් ගිහින්  JAVA ගැන් ලියවුනු පොත Daunload කරගන්න..

Friday, January 2, 2015

Arrow season 3 සිංහල උපසි‍රැසි සමගම Direct Dawunload කරගන්න


Arrow season 3 සිංහල උපසි‍රැසි සමගම Direct Download කරගන්න

මතකනේ අපි මුලින්ම ආසාවෙන්  Hiru TV එකේ  Arrow season 1/2 බැලුවනේ..
අනේ ඉතින් අපේ යාලුවො බලගෙන හිටියට season 3 එකත් ඉක්මනින්ම පෙන්වයි කියල.මොකද උනේ...
Hiru TV එකේන්  Game of Thorns දැන්   Strike Back පෙන්නනවනේ..

ඉතින් අපිට  Season 3 එකේ මොකද උනේ කියලා බලාගන්න විදිහක් මම අද ඔයාලට අරගෙන  ආවේ...


මම නම්,මේ season 3 එකේ  Episode 12 ට යනකම්ම බැලුවා...තනි ඇහැට ඇඩෙනව යාලුවනේ..
කොහොමද  season 2 එකේ  Slade ට ගේම දුන්න හැටි...

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න